Category: Main News
Main News
ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීමේ සිද්ධි 27කින් 22ක් මරුට
මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයන් ... Read More
අද දවසේ කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
දෙවුන්දර වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 11.45ට පමණ එම වෙඩි ... Read More
වාරියපොළ දී ජෙට් යානයක් කඩා වැටෙයි (Photo)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් අද (21) පෙරවරුවේ වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම ... Read More
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ... Read More
පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා
පළාත් පාලන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස 06වැනි අඟහරුවාදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. පළාත් පාලන ආයතන 336 ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් සවස 2න් පසු තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය. ... Read More
සැඟව සිටි දේශබන්ධු අධිකරණය හමුවට
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර අධිකරණයට පැමිණි බව වාර්තා ... Read More
ඉම්තියාස් සජබ සභාපති ධූරය ඇතුළු සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙයි
විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරු වලින් අද (18) ඉල්ලා අස්වී තිබෙනවා. ඉමිතියාස් බාකීර් මාකර් මහතා තනතුරු ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය ඇරඹෙයි
දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) උදෑසන 7.00 සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. අද උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා ... Read More
පළාත් කිහිපයකට සවස 02 න් පසු ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ... Read More
දේශබන්දුගේ රිට් පෙත්සම විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කෙරේ – වහා අල්ලන්නත් නියෝග
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන ... Read More
දේශබන්දුගේ නීතිඥවරුන්ගෙන් අභියාචනාධිකරණයට මෝසමක්
වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ... Read More
2024 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන අතර ... Read More