Category: Main News
Main News
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයේ මංගල රැස්වීම අද (21දා) පෙරවරු 10ට ආරම්භ කෙරෙන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ... Read More
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් ... Read More
මිනුවන්ගොඩ කෝටි 07 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු – කෝටි 4කුත් සොයාගනී
බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස් කරන පෞද්ගලික සමාගමක රියැදුරකු පෙරේදා (18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් ... Read More
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද ... Read More
රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක්
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසමෙන් ඊයේ (18) ගැසට් නිවේදනයක් නිකුත් කෙරුනා. ඒ සම්බන්ධයෙන් ... Read More
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට මෙම රැස්වීම ... Read More
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර ... Read More
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් ... Read More
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ... Read More
මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජනබලවේගය එහිදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව, ජාතික ජන ... Read More
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනියි
2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වුණි. ඒ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලයන්ට ... Read More
මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (14) පෙරවරු 7:00 ට ආරම්භ කෙරුණි. ඒ අනුව, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 ... Read More
ඇමරිකාව ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමාව ඉවත්කරයි
ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු පුරවැසියන්ට තාවකාලිකව පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය ඔක්තෝබර් 23 වනදා ... Read More