Category: Main News
Main News
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත්ට සහ නෑනාට වසර 16ක සිර දඬුවමක්
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
අද දිනයේ දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් ... Read More
RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සපයන සියලු සේවාවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන 'ටින් අංකය' ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ... Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
රොටුඹ අමිල රුසියාවේ දී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් හෙවත් "රොටුඹ අමිල" රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. රුසියානු බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ... Read More
ටිරාන් අලස් CID යට කැඳවයි
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් ... Read More
දේශබන්දුට සැඟව සිටීමට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් දී තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ ... Read More
අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 සිට 6 ... Read More
චාමර සම්පත් රිමාන්ඩ්
නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත ... Read More
හිටපු හමුදාපතිවරුන්ට බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් ... Read More
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය
2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මත පදනම්ව 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් ... Read More
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ගැන මහ බැංකුවෙන් තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය ... Read More
තැන තැන වෙඩි තිබ්බට ජාතික ආරක්ෂාවට බලපෑමක් නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති
දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අද (25) පැවැති උත්සවයකට ... Read More
දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
දෙවුන්දර තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. එම සැකකරු පෙරේදා ... Read More
මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණ චෝදනාවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස්
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ... Read More