Category: Local News

Local News

කෙහෙළියගේ පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල්යයි

කෙහෙළියගේ පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල්යයි

- July 30, 2024

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත ... Read More

මෛත්‍රී ඇතුළු පක්ෂ නියෝජිතයින්ට එරෙහි වාරණයක් යළි දීර්ඝ කෙරේ

මෛත්‍රී ඇතුළු පක්ෂ නියෝජිතයින්ට එරෙහි වාරණයක් යළි දීර්ඝ කෙරේ

- July 30, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ... Read More

ජනාධිපතිවරණයට මෙතෙක් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්

ජනාධිපතිවරණයට මෙතෙක් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්

- July 30, 2024

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි. ... Read More

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

- July 30, 2024

අධික වර්ෂාවෙන් ඉන්දියාවේ කේරළයේ මෙදිප්පා ප්‍රදේශයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් 36 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නායයෑම් ... Read More

දයාසිරිලාගේ සහය සජිත්ට

දයාසිරිලාගේ සහය සජිත්ට

- July 30, 2024

මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය සමගි ජන බල වේගයට ලබාදෙන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රචාරක ලේකම් සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා අද (30) පෙරවරුවේ කරන්දෙණියේ පැවති ... Read More

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන්ට කෝටි 15ක මුදල් ත්‍යාගයක්

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන්ට කෝටි 15ක මුදල් ත්‍යාගයක්

- July 30, 2024

ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15ක්) ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය ... Read More

ජනපතිගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

ජනපතිගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

- July 30, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) රාත්‍රියේ සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබෙනවා. තමන් සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බවයි එම සටහන ... Read More

පිරිසක් සමග ගැටුමක් ඇති කරගත් අයෙකුගේ මළ සිරුරක් කලාඔයෙන් හමුවෙයි

පිරිසක් සමග ගැටුමක් ඇති කරගත් අයෙකුගේ මළ සිරුරක් කලාඔයෙන් හමුවෙයි

- July 30, 2024

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව ගලා බසිනා කලාඔයේ ඊයේ (29) දින පාවෙමින් තිබී හමුවූ මළ සිරුර සැකසහිත යැයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

- July 30, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය ... Read More

වත්තල ගෙයක් ගිනිගෙන පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වත්තල ගෙයක් ගිනිගෙන පුද්ගලයෙක් ජීවිතක්ෂයට

- July 30, 2024

වත්තල, මාටාගොඩ ප්‍රදේශයේ නිවසක ඊයේ (29) රාත්‍රී කාලයේ ඇති වූ හදිසි ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 90ක් වූ මාටාගොඩ, හැඳල, වත්තල ... Read More

රනිල්ගේ සහයට තවත් නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක්

රනිල්ගේ සහයට තවත් නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක්

- July 30, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ... Read More

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

- July 30, 2024

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් ... Read More

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

- July 30, 2024

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ... Read More

ජනපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක්

ජනපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක්

- July 29, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. අද (29) පැවති එම පෙරමුණේ ... Read More

2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම කාර්ය සාධනය සහිත වරාය බවට කොළඹ වරාය පත්වෙයි

2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම කාර්ය සාධනය සහිත වරාය බවට කොළඹ වරාය පත්වෙයි

- July 29, 2024

කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් නැව් කර්මාන්තයේ ... Read More