Category: Local News

Local News

රත්තරන් මිල  ඉහළට

රත්තරන් මිල ඉහළට

- August 1, 2024

පසුගිය දිනවලට සාපේක්ෂව අද (01) දවසේ රත්තරන් මිල තරමක ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව, කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් ... Read More

වැවේ පාවෙමින් තිබියදී හමුවූ තරුණයාගේ මළ සිරුරේ අභිරහස හෙළිවෙයි

වැවේ පාවෙමින් තිබියදී හමුවූ තරුණයාගේ මළ සිරුරේ අභිරහස හෙළිවෙයි

- August 1, 2024

මුලතිව් වවුනිකුලම්වැවේ මියගොස් සිටියදී ඊයේ (31) හමු වූ තරුණයා ගෙල සිරකොට ඝාතනය කර වැවට දමා ඇති බවට මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි ... Read More

සුරක්ෂා සිසු රක්ෂණය අද සිට යළිත්

සුරක්ෂා සිසු රක්ෂණය අද සිට යළිත්

- August 1, 2024

සුරක්ෂා සිසු රක්ෂණය අද (01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල් වලත් ... Read More

ජනාධිපති ශිෂ්‍යත්ව වාරික ගෙවීම් පිළිබඳව දැනුම් දීමක්

ජනාධිපති ශිෂ්‍යත්ව වාරික ගෙවීම් පිළිබඳව දැනුම් දීමක්

- August 1, 2024

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාල ශිෂ්‍යත්ව වාරික මුදල් අද (1) ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම ... Read More

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කරන දිනය කියයි

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කරන දිනය කියයි

- August 1, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළැඹෙන 7 වැනිදා ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා ... Read More

මානව හිමිකම් කොමිසමෙන් රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක්

මානව හිමිකම් කොමිසමෙන් රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක්

- August 1, 2024

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක් හෙට (2) නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය ... Read More

කාන්තාවන් සහ පිරිමි අනියම් සබඳතා වලට යොමුවීම ගැන පොලීසියෙන් අනාවරණයක්

කාන්තාවන් සහ පිරිමි අනියම් සබඳතා වලට යොමුවීම ගැන පොලීසියෙන් අනාවරණයක්

- August 1, 2024

අනියම් සම්බන්දතා නිසා ඇතිවන පවුල් ආරවුල් ඉකුත් වර්ෂයේ දී (2023) දස දහස්, හාරසිය අටක් (10408) වාර්තා වී ඇති බව ශ්‍රි ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට ... Read More

වනිදු හසරංග T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

වනිදු හසරංග T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

- August 1, 2024

ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග එක් ස්ථානයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව, ඔහු ... Read More

මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක එක්දින තරඟාවලියෙන් ඉවතට

මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක එක්දින තරඟාවලියෙන් ඉවතට

- August 1, 2024

ඉන්දියාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලියට නම්කර සිටි ශ්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා. ඒ, අනුව මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් ... Read More

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 6ක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 6ක් අත්අඩංගුවට

- August 1, 2024

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් සය දෙනෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරලමින් පයාගල ප්‍රදේශයේ රැඳී සිටි මෙම ... Read More

IMF නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක් අද

IMF නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක් අද

- August 1, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අවධානය ... Read More

තමන් නිවැරදි බව ඩයනා අධිකරණයට කියයි

තමන් නිවැරදි බව ඩයනා අධිකරණයට කියයි

- August 1, 2024

ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) ... Read More

“ගාසා හි ළමා අරමුදල” ට තවත් මුදල් එපා

“ගාසා හි ළමා අරමුදල” ට තවත් මුදල් එපා

- August 1, 2024

“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ... Read More

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

- August 1, 2024

මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව, ... Read More

වෛද්‍ය ෂාෆිට අයත් නිවසක සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක්

වෛද්‍ය ෂාෆිට අයත් නිවසක සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක්

- August 1, 2024

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අයත් බව පැවසෙන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (31) සොයාගෙන තිබෙනවා. ගල්කිරියාගම පොලිස් ... Read More