Category: Local News
Local News
කාන්තාවකට වෙඩි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඊච්චලම් කුලම පොලිසිය පවසනවා ... Read More
පිල්ලෙයාන් CID යට
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20) පැමිණ තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ ... Read More
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්රචාරක වැඩසටහනක් අතරතුරදී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් ... Read More
විශ්වවිද්‍යාල වලට අයදුම් කළ සිසුන්ට දැනුම් දීමක්
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන් වී තිබෙනවා. ලියාපදිංචි වීමට දුන් කාලසීමාව තුළ සිසුන් 40000ක් ... Read More
පස් කණ්ඩිය නිවසට කඩා වැටී පාසල් සිසුවෙක් මරුට
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් 16 හැදිරිදි පාසල් සිසුවෙකු ... Read More
මිනුවන්ගොඩ කෝටි 07 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු – කෝටි 4කුත් සොයාගනී
බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස් කරන පෞද්ගලික සමාගමක රියැදුරකු පෙරේදා (18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් ... Read More
පළාත් කිහිපයකට තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් ... Read More
පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා පත් කෙරේ
10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු ... Read More
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද ... Read More
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්
කොරියාවේ සේවය කළ කාලය තුළ හිමි රක්ෂණ මුදල් ලබා නොගත් අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය පහතින්... Read More
ඩී.අයි.ජී. නාලක සිල්වාට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව ... Read More
නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට යෝජනා කිරීමේ තීරණයක්
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය කර තිබේ. එසේම අමාත්‍ය බිමල් රත්නායක ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වෙන දීමනා මොනවද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බවත් වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට රුපියක් 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. පෞද්ගලික ... Read More
නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී වත්මන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ... Read More
සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන සාකච්ඡාවට වුන දේ
ගෑස් සිලින්ඩරයෙන් තරග වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීම සුදුසු බවට එම පක්ෂයේ නායකයන් අතර ... Read More