Category: Local News
Local News
ගනේමුල්ල සංජීව හා වෙලේ සුදාගේ සිර කුටි පිටුපසින් දුරකථන සහ දුරකථන කොටස් හමුවෙයි
සංවිධානාත්මක අපරාධ කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන ගනේමුල්ල සංජීව හා වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් ... Read More
සිසුවියක් අපයෝජනය කල පුද්ගලයෙක් සොයා විමර්ශන
අවුරුදු 15ක පාසල් සිසුවියක් අපයෝජනය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා. සැකකරු ආරච්චිකට්ටුව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 22 ... Read More
අන්තර්ජාලය හරහා විකුණන සම සුදු කරන ක්‍රීම් ගැන දැනුම් දීමක්
අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ... Read More
සැඩ පහරට හසුවූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්තොට ... Read More
බස් හා දුම්රිය මගින්ගේ දුරකතන සහ ලැප්ටොප් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
බස් හා දුම්රිය මගින්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ සිට අලුත්ගම සහ කළුතර මෙන්ම පානදුර සිට රත්නපුර දක්වා ... Read More
අයහපත් කාලගුණ තත්ත්වයෙන් පවුල් 18,795කට පීඩා
දිවයින බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795 කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ... Read More
ජනපති අපේක්ෂකයින්ට වියදම් වාර්තා දෙන්න ලබා දී තිබූ කාලය අදින් අවසන්
2024 ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අද (13) අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 03.00න් ... Read More
ශ්‍රී ලංකා – කොදෙව් පළමු T 20 තරඟය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි. එම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ... Read More
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ... Read More
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත. එසේම ... Read More
චීන ජාතිකයින් 120 දෙනෙකු කුණ්ඩසාලේ දී අත්අඩංගුවට
මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 120දෙනෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ ... Read More
වර්ෂාවෙන් දුම්රිය ධාවනයට බාධා
වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ලුනුවිල දක්වා පමණක් සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (11) රාත්‍රීයේත් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට තද වැසි ඇද හැළුණු අතර, ගෙවුණු පැය 24 තුළ වැඩිම ... Read More
සජිත් ප්‍රේමදාස ගැන කලකිරිලා ඉන්නේ – සජබ එක්ක තවත් වැඩ කරන්න කමති නෑ
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු සමගි ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ... Read More
ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය ආයතන වලට දැනුම් දීමක්
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස ... Read More