Category: Local News
Local News
තවත් චීන ජාතිකයින් පිරිසක් මහනුවර දී අත්අඩංගුවට
වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් චීන ජාතිකයන් 18 දෙනකු ඊයේ (13) මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ... Read More
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අදාළ දුම්රිය තිඹිරියාගෙදර ... Read More
පිපිරීමකින් තුවාල ලැබූ තරුණයෙකු රෝහල් ගත කෙරේ
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කොඩිකාමම් පොලීසිය පවසයි. කොඩිකාමම් පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මෙසේ ... Read More
පුද්ගල ඝාතන තැතක් නූලෙන් වැළකේ – තියුණු ආයුධ සමඟ 4ක් අත්අඩංගුවට
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. එම සැකකරුවන් ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදී සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අද ... Read More
සජබ තවත් මන්ත්‍රීවරයෙක් මැතිවරණ සටනෙන් ඉවත් වෙයි
මෙවර මහමැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මෙවර මැතිවරණ සටනෙන් ඉවත් ව තිබෙනවා. මේ හේතුවෙන් ... Read More
ලොකු ළූණූ මිල යළි අර්බුදයක
සිය නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බවත් එම වාසීය පාරිභෝගිකයින්ට ද නොයා අතර මැද පිරිස් ලබා ගැනීම කනගාටුවට කරුණක් බව ගොවීන් චෝදනා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ... Read More
ජනධිපති අපේක්ෂකයන් 8ක් මැතිවරණ වියදම් බාරදීම මග ඇරලා
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අපේක්ෂකයන්ට එම වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ඊයේ ... Read More
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
දවසේ ලග්න පලාපල -2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා
රාහු කාලය 7:26 am - 8:56 am සුභ දිශාව උතුර මරු සිටින දිශාව වයඹ මේෂ ශුභා ශුභ ඵලදෙයි. ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියා ... Read More
ටික කලකට දේශපාලනයෙන් ඈත් වෙනවා – කෙහෙළිය
ටික කලකට දේශපාලනයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය. හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හිතවත් මහනුවර ... Read More
පාසල් කිහිපයක් වසා දැමීමේ තීරණයක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) දිනයේ වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ... Read More
මහජන මුදල් කාබසිනියා කරමින් ජෝගී නටන රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය!
එම්. ඊ. මධුරිකා ජෝෂප් වෙනින්ගර් යනු වර්තමානයේ රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපතිවරියයි. මධුරිකා විදේශ සේවයට එක්වන්නේ 1998 වර්ෂයේදීය. ඒ තම නාරී දේහය එවකට රූපවාහිනී සංස්ථාවේ සභාපති ... Read More
මහ මැතිවරණයට අපේක්ෂකයන් 8352ක්
මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 8352ක් තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් කොළඹ ... Read More
පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට වැඩි පිරිසක් – මරණ 19,000 ක්
ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය - 2024 සමාරම්භක උත්සවය පසුගියදා සෞඛ්‍ය ලේකම් ... Read More