Category: Local News

Local News

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින 04 ප්‍රකාශයට පත්කෙරේ

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින 04 ප්‍රකාශයට පත්කෙරේ

- August 14, 2024

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද වීමසීම සැප්තැම්බර් 04, 05 සහ ... Read More

සිසුන් පිරිසකගේ පහර දීමෙන් තවත් සිසුවෙක් රෝහලට

සිසුන් පිරිසකගේ පහර දීමෙන් තවත් සිසුවෙක් රෝහලට

- August 14, 2024

අම්පාර ලංගම ඩිපෝව ඉදිරිපිට බස්නැවතුම්පොල අසල දී අම්පාර නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට, එම විද්‍යාලයේම සිසුන් පිරිසක් කළ පහරදීමකින් තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ... Read More

නාමල්ට ඇප තැන්පත් කරයි

නාමල්ට ඇප තැන්පත් කරයි

- August 14, 2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (14) පෙරවරුවේ රාජගිරිය ... Read More

ජනපතිගේ ඡන්ද ලකුණ ගැන අවසන් තීරණය අද

ජනපතිගේ ඡන්ද ලකුණ ගැන අවසන් තීරණය අද

- August 14, 2024

ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව දේශපාලන ... Read More

අලුතින් බාර් ලයිසන් 200 ක් දෙන කතාව ගැන සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

අලුතින් බාර් ලයිසන් 200 ක් දෙන කතාව ගැන සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

- August 14, 2024

නව සුරාබදු බලපත්‍ර 200ක් ලබාදීමට යන බවට මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය. මැතිවරණය ඉලක්ක ... Read More

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් 05 ක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් 05 ක් මරුට

- August 14, 2024

ප්‍රදේශ කිහිපයක ඊයේ (13) දිනය තුළ සිදුවු රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සාලියවැව පොලිස් වසමේ පුත්තලම - ... Read More

ගත වූ පැය 24 ඇතුළත ළමා අපයෝජන 11ක්

ගත වූ පැය 24 ඇතුළත ළමා අපයෝජන 11ක්

- August 14, 2024

ගත වූ පැය විසිහතරක කාලය තුළ වයස අවුරුදු 16ට අඩු දරු දැරියන් එකොළොස් දෙනකු විවිධ පුද්ගලයන් අතින් අපයෝජනයට හා දූෂණයට ලක්ව ඇති බව පොලිස් මූලස්ථානයට ... Read More

කෙහෙළිය සහ සනත් නිශාන්ත ඇමැති නිල නිවාස තවමත් බාරදී නෑ

කෙහෙළිය සහ සනත් නිශාන්ත ඇමැති නිල නිවාස තවමත් බාරදී නෑ

- August 14, 2024

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පාවිච්චි කළ ... Read More

නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට බදු දීලා

නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට බදු දීලා

- August 14, 2024

ඉතිහාසයේ සිටම මැතිවරණ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලක් සඳහා බදු දීම හේතුවෙන් මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී ... Read More

වතු කම්කරු දෛනික වැටුප රු 1,700 කළ ගැසට්ටුව නිකුත් කෙරේ

වතු කම්කරු දෛනික වැටුප රු 1,700 කළ ගැසට්ටුව නිකුත් කෙරේ

- August 14, 2024

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් ... Read More

තැපැල් ඡන්ද සලකුණු කෙරෙන දින ගැන අවසන් තීරණය අද

තැපැල් ඡන්ද සලකුණු කෙරෙන දින ගැන අවසන් තීරණය අද

- August 14, 2024

මැතිවරණ කොමිෂන් සභාව අද (14) රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- August 14, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ... Read More

ජනාධිපතිවරණයට නාම යෝජනා බාරගන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණයට නාම යෝජනා බාරගන්නේ මෙහෙමයි

- August 13, 2024

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව අනිද්දා (15) පෙරවරු 9.00 ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ... Read More

ගංවතුරෙන් හා සුළි සුළං වලින් හානි සිදු වූ නිවාස වලට වන්දි දීමට කැබිනට් අනුමැතිය

ගංවතුරෙන් හා සුළි සුළං වලින් හානි සිදු වූ නිවාස වලට වන්දි දීමට කැබිනට් අනුමැතිය

- August 13, 2024

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට ... Read More

මහනුවර පාසල් සිසුවෙක් අතුරුදන්

මහනුවර පාසල් සිසුවෙක් අතුරුදන්

- August 13, 2024

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවෙකු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. කටුගස්තොට රණවන ... Read More