Category: Local News
Local News
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (14) දින පස්වරු 4.00 සිට හෙට (15) දින පස්වරු 4.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ ... Read More
කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට සංදේශයක් බාර දෙයි
ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14) අග්‍රාමාත්‍ය ආචාර්ය ... Read More
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබෙයි
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (15) දිනයේත් වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පවසයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් ... Read More
බඹර ප්‍රහාරයකින් සිසුන් 39ක් රෝහලට
බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහතා පවසයි. රෝහල්ගත කළ ... Read More
පාසල් සඳහා නිවාඩු ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදා වලට ලක්ව ඇති පාසල් වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ... Read More
පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පෙරවරු 9.30 ටපැවැත්වීමට නියමිතව තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ ... Read More
අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි
රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියට අදාලව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කළ නියෝගයට එරෙහිව ... Read More
විපතට පත් ජනතාවට කඩිනමින් සලසන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙසත් , ඉන් පසුව දේපළ හානි පූර්ණය ... Read More
අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්
ඉන්දියාවේ අදානි සමාගම මගින් මන්නාරම වෙඩිතලතිවු ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ යළි සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ... Read More
UNDP සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූවාය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ... Read More
සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳුට
2024 සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ. මෙය ඔහුට මාසයේ අයි.සී.සී ක්‍රීඩකයා සම්මානය හිමි වූ දෙවන අවස්ථාව වේ. ඒ ... Read More
ඩොලරය යළි පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.50ක් ලෙස සහ ... Read More
ජනපතිවරණයේ ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් 03 කට නීතිමය පියවර
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ලබා දුන් සහ නොදුන් අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ජනාධිපතිවරණයට අදාළව ... Read More
අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ තනතුරට අයැදුම්පත් කැඳවේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා තිබේ. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන ප්‍රකාරව ... Read More
ත්‍රිරෝද රථ රියදුරු මරා පුංචි ලෝකාන්තයෙන් පහළට විසි කරලා
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසලට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව කියන පුද්ගලයකු අද (14) සැකපිට ... Read More