Category: Local News

Local News

සජබ ප්‍රභලයෙකුගේ සහය රනිල්ට

සජබ ප්‍රභලයෙකුගේ සහය රනිල්ට

- August 15, 2024

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරණයට ... Read More

අමාත්‍යංශ තුනක් ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ තුනක් ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

- August 15, 2024

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ අමාත්‍යධුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ජනාධිපතිවරයා යටතට ගෙන ... Read More

නාම යෝජනා භාරදීමේ කටයුතු ඇරඹේ

නාම යෝජනා භාරදීමේ කටයුතු ඇරඹේ

- August 15, 2024

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම මේ වනවිට රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී ආරම්භවී තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනකු මුදල් ඇප තැන්පත් ... Read More

රිෂාඩ් බදියුදීන්ගේ සහාය සජිත් ට

රිෂාඩ් බදියුදීන්ගේ සහාය සජිත් ට

- August 14, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතාට සහය ලබාදීමට ... Read More

“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

- August 14, 2024

"එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ" ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් ... Read More

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක්

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක්

- August 14, 2024

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා ... Read More

රාජගිරිය අවට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

රාජගිරිය අවට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

- August 14, 2024

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ ... Read More

රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

- August 14, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ. ... Read More

තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු 04 දෙනාට ඇප

තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු 04 දෙනාට ඇප

- August 14, 2024

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධ තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ ... Read More

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයාගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයෙන් හමුවෙයි

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයාගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයෙන් හමුවෙයි

- August 14, 2024

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදි (14) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ වත්තේ ... Read More

මොහොමඩ් මුසම්මිල්ගේ සහයත් රනිල්ට

මොහොමඩ් මුසම්මිල්ගේ සහයත් රනිල්ට

- August 14, 2024

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මුසම්මිල් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා. මොහොමඩ් මුසම්මිල් මහතා විමල් ... Read More

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

- August 14, 2024

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. කොළඹ මල් පාරේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී ජනාධිපතිවරයා ... Read More

පාඨලීගේ සහාය සජිත්ට

පාඨලීගේ සහාය සජිත්ට

- August 14, 2024

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ... Read More

නාමල් රාජපක්ෂ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

නාමල් රාජපක්ෂ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

- August 14, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිවසේ දී නාමල් රාජපක්ෂ මහතා ... Read More

පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

- August 14, 2024

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More