Category: Local News
Local News
හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ... Read More
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය විවෘත කිරීම සඳහා සියල්ල සූදානම්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (21) විවෘත කිරීමට නියමිතව තිබෙනවා . ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (20)පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ . හෙට ... Read More
රවීගේ නම මැතිවරණ කොමිසමට යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා ... Read More
මන්නාරම රෝහලේ තෙවැනි වරටත් දරු ප්‍රසූතියක දී මව සහ දරුවා මිය යයි
දරු ප්‍රසූතිය සදහා මන්නාරම රෝහලට ඇතුළත් කළ මවක් හා ප්‍රසූත කළ දරුවා මියයාමත් සමගම මවගේ ඥාතීන් ඊයේ (19 ) රාත්‍රියේ රෝහල තුළ දැඩි විරෝධතාවයක් ආරම්භ ... Read More
සැමියාගෙන් බේරී පලායෑමට තැත් කළ බිරිඳ තුන්වන මහලෙන් ඇද වැටී රෝහලට
අනියම් බිරියක් නිවසට රැගෙන විත් ඇය හා ජීවත්වෙමින් බලහත්කාරයෙන් විවාහක බිරියද නිවසේ රඳවාගෙන සිටි සැමියාගේ වද බන්ධන වලින් බේරී නිවසින් පලා යෑමට උත්සාහ කළ 29 ... Read More
ETI සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුවට දුන් නියෝගය
ඊ ටී අයි සහ ස්වර්ණමහල් යන ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව ද නීතිපති උපදෙස් සඳහා ලබන 23 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. තැන්පත්කරුවන් ... Read More
තමන් පැදවූ ට්‍රැක්ටර් රථයටම යටවී රියදුරු මරුට
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලීසිය පවසයි. මෙම අනතුරෙන් මරණයට ... Read More
මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවේ අද දුන් නියෝගය
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන දේශපාලන අරමුණු වෙනුවෙන් ... Read More
කූඨ ලේඛන රැගෙන පාස්පෝට් ගන්න ආ 18ක් අත්අඩංගුවට
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ... Read More
මාලිමාවෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන්ව පැලවත්ත පක්ෂ මූලස්ථානයට කැඳවයි
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබේ. නොවැම්බර් 21 වනදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ... Read More
සුජීවගේ V8 රථය ගැන කියන්න රංගා CID යට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ ගේ V8 රථය සම්බන්ධයෙන් ... Read More
රුහුණු සරසවියේ වර්ජනය දෙවන දිනටත්
රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු ... Read More
ලක්ෂ 42ක නීති විරෝධී දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 42ක් පමණ වටිනා නීති විරෝධි දුම්වැටී තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය ... Read More
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන යළි වැඩ භාරගනී
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගනු ලැබීය. ජාත්‍යන්තර ... Read More