Category: Local News
Local News
රන්ජන්ගෙන් ජනපතිට ලිපියක්
වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස ... Read More
පොලීසියෙන් සිදුවන අල්ලස් හෝ දූෂණ ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්
පොලිසියෙන් සිදුවන අල්ලස් හෝ දූෂණ සම්බන්ධව දැනුම් දීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයා විසින් මහජනතාව සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. මෙම හඳුන්වා දුන් 1997 ... Read More
මහනුවර ප්‍රදේශ දෙකක නාඳුනන මළ සිරුරු දෙකක්
මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය කියයි . මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සුවිස් හෝටලය ඉදිරිපිට වැවේ තරුණ කාන්තාවකගේ ... Read More
නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය ‘විශේෂිත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ... Read More
ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්
චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (22) දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ... Read More
විදේශ ගමන් බලපත්‍රය වෙනස් උනේ මෙහෙමයි
කලක සිට පැවති අර්බුධය නිමා කරමින් ඊයේ (21) දිනයේ සිට නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය කටයුතු කළා. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය ... Read More
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
පොල්පැණි බෝතලයේ හැකරැල්ලෙක්
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කඳවල හා බටහිර කවුඩාන සෞඛ්‍ය කොට්ඨාසවල ආහාර වැටලීමකදී අලෙවියට තිබූ හකරැල්ලෙක් සහිත පොල්පැණි බෝතලයක් හමුවී තිබේ. එමෙන්ම එම වෙෙළඳසල තුළ ... Read More
ඡන්ද දිනය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්
මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු ... Read More
දමිතා නව දේශපාලන පක්ෂයක් සමඟ එක්වෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබේ. ඒ, අනුව ඇය සමගි ජනබලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වී ලියුම් පෙට්ටිය ලකුණු ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
ලබන 23 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, එහිදී රුපියල් මිලියන 125,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ... Read More
මහින්දගේ වාහන තුනක් යළි භාර දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් අද (21) යළි භාර දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට එම වාහන ගෙනවිත් භාරදීමටයි කටයුතු ... Read More
උද්දමනය පහළට
2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අනුපාතය පහළ වැටී ඇති බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
විදුලිසැර වැදී වන අලි තිදෙනෙක් මරුට
පොල්පිතිගම ඉරදෙනියය ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් වනඅලින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. පොල්පිතිගම කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයට අයිති බිම්කොටසක වන අලින් මියගොස් සිටි බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. ... Read More
පාසල් ළමුන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් සහ වෑන් රථ 12 ක් ධාවනයෙන් ඉවතට
හැටන් ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික පාසල් වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ 12 ක් ධාවනයෙන් ඉවත් කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ ... Read More