Category: Local News
Local News
පාසලේ දී වුනු හිරිහැර නිසා අපේ දුව ලොකු පීඩනයකින් හිටියේ – නෙළුම් කුළුණෙන් පැන මියගිය දැරියගේ මාපියන්ගෙන් නිවේදනයක්
පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී මියගිය නව යොවුන් වියේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මාපියන් කණස්සල්ල පළකර තිබේ. ප්‍රකාශයක් නිකුත් ... Read More
රනිල් පෙත්සම් දෙකක වග උත්තරකරුවෙකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
2022 වසරේදී සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් ... Read More
දුම්රිය සහ ලංගම පරණ යකඩ දේශීය කර්මාන්ත කරුවන්ට
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ... Read More
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගැලවුණු තරුව යළි ලැබෙයි
නියමු කුටි ප්‍රොටෝකෝල් නීති කඩකිරීම සම්බන්ධයෙන් ගුවන් නියමුවකුට එරෙහිව ගුවන් සමාගම කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු, ලොව පුරා ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන AirlineRatings.com ... Read More
පළාත් ආණ්ඩුකාරවරු ජනපති හමුවෙයි
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය. පළාත් සභා යටතේ සෞඛ්‍ය ... Read More
රැකියාවකට ගිය යාපනයේ පුද්ගලයෙක් කැනඩාවේ දී වෙඩි තබා ඝාතනය කෙරේ
කැනඩාවේ රැකියාවක් සඳහා ගොස් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ පුද්ගලයෙක් එරටදී වෙඩි තබා ඝාතනය කර තිබේ. පංචලිංගම් පාර්තීපන් නැමති 44 හැවිරිදි මොහු කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාර්ඛාම් ... Read More
යාපනයේ කැළෑවක සඟවා තිබූ තවත් මෝටර් රථයක් සොයාගනී
යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ කැළෑවක සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් තෙලිපලෙයි පොලීසිය විසින් ඊයේ (21) දා සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත එම මෝටර් ... Read More
ඒඩ්ස් ගැන සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී ... Read More
තැන තැන දමා යන වාහන ගැන ලැබුණු පැමිණිලි 10 න් 9 ක්ම බොරු
දිවයිනේ විවිධ ප්‍රදේශවල තැන තැන රජයට අයත් සුඛෝභෝගී වාහන දමා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලද පැමිණිලි 10 න් 9 ක්ම රජය ... Read More
රවී සහ ශානි තනතුරුවලින් ඉවත් කරන්නේ නෑ
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර කිසිදු හේතුවක් මත වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ... Read More
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කෙරේ
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ ... Read More
මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්‍යක්ෂකවරයෙක්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය ... Read More
CIDයට ප්‍රකාශයක් දීමට තමා සූදානම් බව ජොන්ස්ටන් කියයි
හෙට (23) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දී ... Read More
මාතර, කැකනදුර පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා අල්ලයි
මාතර කැකනදුර ප්‍රදේශයේදී ඉකුත් 15 වැනිදා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිරෝද රථයකින් ගමන් ... Read More
රන්ජන්ගෙන් ජනපතිට ලිපියක්
වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස ... Read More