Category: Local News

Local News

මහ මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට

මහ මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට

- October 23, 2024

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, එම ... Read More

කෝටි දෙකහමාරකට ගජමුතු විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට

කෝටි දෙකහමාරකට ගජමුතු විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට

- October 23, 2024

ගජමුතු හයක් රුපියල් කෝටි දෙකහමාරකට අලෙවි කිරීමට සූදානම්ව තිස්සමහාරාම දෙබරවැව ලැගුම් හලක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . අත්අඩංගුවට ගෙන ... Read More

කැලණි සරසවි නේවාසිකාගාරයේ උඩු මහලෙන් වැටී සිසුවෙක් මරුට

කැලණි සරසවි නේවාසිකාගාරයේ උඩු මහලෙන් වැටී සිසුවෙක් මරුට

- October 23, 2024

කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි සිසුවෙක් අද (23) අළුයම එම ගොඩනැගිල්ලේ හතරවන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. සිසුවා බිමට ... Read More

වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක්

වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක්

- October 23, 2024

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව, බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස ... Read More

කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය අද

කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය අද

- October 23, 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වේ. තරඟය පස්වරු 2.30 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ... Read More

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

- October 23, 2024

අද (23) සිට නොවැම්බර් 14 වැනිදා දක්වා සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු වෙනුවෙන් එම තීරණය ගත් බවයි, නියෝජ්‍ය තැපැල්පති ... Read More

අඩු මිලට පොල් ලබා දීමේ වැඩසටහනක් අද

අඩු මිලට පොල් ලබා දීමේ වැඩසටහනක් අද

- October 23, 2024

පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ... Read More

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩිතැබීමක්

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩිතැබීමක්

- October 23, 2024

ගල්කිස්ස පොලිස් වසමේ, රත්මලාන දුම්රිය අංගනයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ පුද්ගලයින් පස් දෙනෙකු ... Read More

ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි වැසි

ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි වැසි

- October 23, 2024

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹසහඋතුරුපළාත්වලත්මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණසහඋතුරුපළාත්වලඇතැම් ස්ථානවලට මි.මී. ... Read More

කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්ද්‍රව්‍ය සොයාගනී

කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්ද්‍රව්‍ය සොයාගනී

- October 22, 2024

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ (Cargo Village) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවූ, ගුවන් තැපැල් පාර්සල් 07 ක් ඊයේ රාත්‍රී විවෘත කර, පරීක්ෂා ... Read More

නිවසක් කොල්ල කෑමට පැමිණි අයෙක් ගෙහිමියා මරා කෙසෙල් පඳුරක හංගලා

නිවසක් කොල්ල කෑමට පැමිණි අයෙක් ගෙහිමියා මරා කෙසෙල් පඳුරක හංගලා

- October 22, 2024

නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවෙස් හිමියා ඝාතනය කර මළසිරුර කෙසෙල් පදුරක් අස්සේ සගවා නිවසේ රූපවාහිනී යන්ත්‍රය , ගෑස් සිලින්ඩරය සහ ගෑස් ලිප සොරකම් කර ... Read More

පැහැර ගත් පුතාව බේරගන්න ගිය පියා ජීවිතක්ෂයට

පැහැර ගත් පුතාව බේරගන්න ගිය පියා ජීවිතක්ෂයට

- October 22, 2024

පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කර ඇති බව ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා ... Read More

මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 28 ක් රෝහලට

මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 28 ක් රෝහලට

- October 22, 2024

කොළඹ - රත්නපුර පාරේ දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී අද (22) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබේ. ... Read More

අධිකරණය මගහැර සිටි ඇපකරුවන් 3කට ලක්ෂ 90ක දඩයක්

අධිකරණය මගහැර සිටි ඇපකරුවන් 3කට ලක්ෂ 90ක දඩයක්

- October 22, 2024

මේ වනවිට අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබේ. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් ... Read More

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ – ජනපති

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ – ජනපති

- October 22, 2024

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ... Read More