Category: Local News
Local News
ගිනිඅවි දෙකක් ළඟ තබා ගෙන සිටි අයෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව දේශීය හා විදේශීය රටක ගිනි අවි දෙකක් ළඟ තබා ගෙන සිටි අයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුර පවසයි. පොලිස් ... Read More
මෙරටට පැමිණි සංචාරකයන්ට රටවල් කිහිපයකින්ම අනතුරු ඇඟවීම්
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන වලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස ඇමෙරිකාව, ... Read More
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම ගොණු කළ නඩුවකට අදාළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මහාධිකරණ ... Read More
පැපිලියාන ළමා නිවාසයේ මුරකරු ඝාතනය කළ තරුණයා තවත් වැරදි රැසක් කරලා
පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි තරුණයා ඔහුව සපා කෑ සුනඛයෙකු ගේ ගෙල කපා හිමිකරුගේ වත්තට එම ගෙල කොටස දැමීම ... Read More
සිසුන් පස් දෙනෙකු අපයෝජනය කළ චීවරධාරියකු අත්අඩංගුවට
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් පස් දෙනෙකු අපයෝජනයට ලක්කල ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පවසයි. අපයෝජනයට ලක් වූ දරුවන් විසින් පාසලේ ගුරුවරුන් ... Read More
නාමයෝජනා යෝජනා ලබා නොදීමට එරෙහි අශේන්ගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න ... Read More
විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මරණ දඬුවම
විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. 2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස් ... Read More
නිදා සිටි තරුණයෙකුට භූමිතෙල් දමා ගිනි තියලා
පුවක් හොරකමක් සම්බන්ධයෙන් ඇතිවූ කෝපයක් මත නිවසක නිදා සිටි තරුණයෙකු නිදි යහනේම ගිනි තබා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි. මෙලෙස පිළිසී මිය ගොස් ඇත්තේ ... Read More
ආරුගම්බේ සංචාරය කරන්න එපා – බ්‍රිතාන්‍ය සහ රුසියාවත් අනතරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි
ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බ්‍රිතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ. ... Read More
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගිය පුද්ගලයන් 81ක් අත්අඩංගුවට
පසුගිය කාලයේදී කාර්යාල දුම්රියන් වල ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ පුද්ගලයන් 81 දෙනකු අත්අඩංගුවට ගෙන දඩ මුදල් නියම කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය පවසනවා. මෙම ... Read More
ජොන්ස්ටන්ට වරෙන්තු
සතොස ආයතනයේ වංචාවකට අදාල නඩුවකට පෙනී නොසිටිම හේතුවෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ... Read More
ආරුගම්බේ ආරක්ෂාව තර කරයි
ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය කළ දැනුම් දීම මත ආරුගම්බේ ප්‍රදේශයේ ... Read More
ජොන්ස්ටන් CID යට පැමිණෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, කොළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී ... Read More
පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
සංඥා දෝෂයක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ජාඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම සංඥා දෝෂය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්රචාරක කටයුතු අදින් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්රචාරක කටයුතු අද (23 වැනිදා) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ... Read More