Category: Local News
Local News
නාමල් විවාදය පිලිගනී
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සංවිධානය විසින් යෝජනා කර ඇති ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සඳහාවූ විවාදයට සහභාගීවීම සඳහා කර ඇති ආරාධනය ... Read More
බෙල්ලන්විල පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථවාහන සැළැස්මක්
බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද (23) සහ හෙට (24) විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව, ... Read More
කිසිඳු අපේක්ෂකයෙකුට බහුතරය ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට 50% ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ... Read More
ලක්ෂ 22 ක් වටිනා නීති විරෝධි දුම්වැටි තොගයක් කොටුවෙයි
රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් "හරිත මාවත" (Green Channel) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට ... Read More
අනුර කුමාරගෙන් හකීම්ට එන්තරවාසියක්
සිය පාර්ලිමේන්තු කතාව විකෘති කරමින්, සිදු කළ ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට එන්තරවාසියක් යොමු කර තිබේ. Read More
මව සමඟ අමනාප වී පෙම්වතාගේ නිවසට ගිය බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්
තම මව සමඟ විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් හට බරපතල ලිංගික අපයෝජනයක් කල එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල ... Read More
යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණි. ඒ අනුව, මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ලබන සැප්තැම්බර් මාසයේ ... Read More
කෙහෙළිය ඇතුළු සැකකරුවෝ දරුණු මානසික රෝගී තත්ත්වයක
ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම භාණ්ඩ සහ මිළ ... Read More
සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ජනාධිපතිවරයාට ... Read More
ආනමඩුවේ පුද්ගල ඝාතනයක්
ආනමඩුව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි හා ආනමඩුව පොලිසිය පවසයි . වඩත්ත, කොට්ටි කච්චුව ප්‍රදේශයේ අවුරුදු 63 ක් වන පුද්ගලයකු මෙලෙස පහරදී ... Read More
කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසෙයි
කසළ සම්පතක් කරගෙන කාබනික පොහොර නිපදවු රාජ්‍ය ආයතනයක් තුළ මේ වන විට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසී තිබෙන බව අනාවරණය වෙයි. මේ බව ... Read More
කෙහෙළියට වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි
කෙහෙළිය ඇතුලු සැකකරුවන් 04ක් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව ඊයේ (22) මාළිගාකන්ද මහේස්ත්‍රාත් ... Read More
දුම්රිය මගීන්ට අද සිට E-Ticket
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ "pravesha" වෙබ් අඩවිය ඊයේ (22) එළිදක්වා තිබේ. ඒ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග ... Read More
මැතිවරණ රැලිවලට ගෙන්න ගන්න වතු කම්කරුවන්ට ප්‍රමිතියෙන් තොර රා බෙදලා
ජනපති සටනේ මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට බෝතල් කළ බාල තත්ත්වයේ රා නොමිලේ බෙදාදෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ... Read More