Category: Local News
Local News
ජනපති සහ තානාපතිවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් අද (25) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ... Read More
කෝටි 18කට අධික සහල් තොගයක් වසර 6ක් තිස්සේ රේගුවේ පුස් කන්න ඇරලා
මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට වසර හයක පමණ කාලයක සිය රේගුවේ රදවාගෙන ඇති බැව් ජාතික ... Read More
රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඉදිරි මහ මැතිවරණයට එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ... Read More
පමුණුගම පොලිසියට ප්‍රදේශ වාසීන්ගේ විරෝධය
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව තිබෙනවා. මේ ... Read More
අටළුගම අනතුරකින් අයෙක් රෝහලට – දුරකථන කණු රැසකටත් හානි
බණ්ඩාරගම, අටලුගම මාරාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා. කාපට් තලන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරලීමෙන් මෙම ... Read More
පාස්කු වාර්තාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු ... Read More
රාජ්‍ය ආයතන 17 කින් විභාග දෙපාර්තමේන්තුවට කෝටි 41 ක පොල්ලක්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් ... Read More
මහ ඡන්දෙදි පාට කරන්නෙ චූටි ඇඟිල්ල නෙවෙයිලු
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි. ඉකුත් සැප්තැම්බර් මස 21 ... Read More
සැකකටයුතු ලෙස හෝටලයක රැඳී සිටි තවත් චීන ජාතිකන් 3ක් අත්අඩංගුවට
ගාල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීමේ චෝදනා මත සැකපිට තවත් චීන ජාතිකයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල පොලීසියේ ... Read More
කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධ ප්‍රහාරයක්
මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද (25) අළුයම නිවසක දොරක් කඩා නිවසට ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි. ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර ආදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් ... Read More
බදු නොගෙවූ සමාගම් අධ්යක්ෂ මාස 06 ක් සිරගෙට
රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (64,43716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට මාස 06 ක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම ... Read More
දිවයිනේ ඇතැම් ස්ථානවලට මී.මී. 75ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
දවසේ ලග්න පලාපල- 2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා
රාහු කාලය 10:25 am - 11:54 am සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව ගිණිකොන මේෂ ක්‍රියාකාරි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන දිනකි. ප්රිති ... Read More
දමිළ ජාතික ජනතා පෙරමුණේ නායකයා අත්අඩංගුවට
දමිළ ජාතික ජනතා පෙරමුණේ නායක හා යාපනය දිස්ත්‍රික්ක අපේක්ෂක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (24) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නෙල්ලියඩි ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ කටයුත්තක් අතරතුර ... Read More