Category: Local News
Local News
මැතිවරණ කොමිසමට සම්මානයක්
ජාතික අයිසීටී සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. රාජ්‍ය අංශයේ විශිෂ්ඨතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජයග්‍රහණ සඳහා වන සම්මාන ප්‍රදානය පසුගියදා ... Read More
බලංගොඩ පාසලක සිසුන් 22 ක් හදිසියේ රෝහල්ගත කෙරේ
බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. එම දරුවන් විසින් රසායනික දියර වර්ගයක් ... Read More
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබී ඇති ලිපියක් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ... Read More
ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 ... Read More
තවත් ගිනි අවි කම්හලක් මාතරින් හමුවෙයි – තිදෙනෙක් අත්අඩංගුවට
මාතර – පාලටුව ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස රිවෝල්වර් වර්ගයේ ගිනි අවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ ... Read More
ඩොලරය අදත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.0.152 ... Read More
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, දැනට පවතින මිල සූත්‍රය අනුව එම ... Read More
එළවළු මිල සීග්‍රයෙන් පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි ... Read More
ජනපති සහ තානාපතිවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් අද (25) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ... Read More
කෝටි 18කට අධික සහල් තොගයක් වසර 6ක් තිස්සේ රේගුවේ පුස් කන්න ඇරලා
මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට වසර හයක පමණ කාලයක සිය රේගුවේ රදවාගෙන ඇති බැව් ජාතික ... Read More
රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඉදිරි මහ මැතිවරණයට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ... Read More
පමුණුගම පොලිසියට ප්‍රදේශ වාසීන්ගේ විරෝධය
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව තිබෙනවා. මේ ... Read More
අටළුගම අනතුරකින් අයෙක් රෝහලට – දුරකථන කණු රැසකටත් හානි
බණ්ඩාරගම, අටලුගම මාරාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා. කාපට් තලන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරලීමෙන් මෙම ... Read More
පාස්කු වාර්තාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු ... Read More
රාජ්‍ය ආයතන 17 කින් විභාග දෙපාර්තමේන්තුවට කෝටි 41 ක පොල්ලක්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් ... Read More