Category: Local News

Local News

එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම්

එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම්

- October 25, 2024

එළඹෙන අයවැය තුළින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීමට අවධානය යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගුරු සංගම් අතර අද (25) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ ... Read More

ගුවන්තොටුපොළ ආරක්ෂාව සම්බන්ධයෙන් නිවේදනයක්

ගුවන්තොටුපොළ ආරක්ෂාව සම්බන්ධයෙන් නිවේදනයක්

- October 25, 2024

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ, ... Read More

ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු මරුට

ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු මරුට

- October 25, 2024

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු මියගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. මෙම සිසුවා පාසල නිමවී උපකාරක පන්තියකට ... Read More

පොලිසියෙන් එද්දී නිධන් හාරමින් සිට පලායමින් සිටි අයෙක් වැටී ජීවිතක්ෂයට

පොලිසියෙන් එද්දී නිධන් හාරමින් සිට පලායමින් සිටි අයෙක් වැටී ජීවිතක්ෂයට

- October 25, 2024

තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිධන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලූ අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පලාගොස් තිබූ අතර ... Read More

දැරියකට අමුතු පාඩමක් ඉගැන්නූ ටියුෂන් ගුරා අත්අඩංගුවට

දැරියකට අමුතු පාඩමක් ඉගැන්නූ ටියුෂන් ගුරා අත්අඩංගුවට

- October 25, 2024

උපකාරක පන්තියට පැමිණි 14 හැවිරිදි දැරියක මාස කිහිපයක සිට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව රණවරණාව ඔයගාව කණිටු විදුහලේ ගුරුවරයෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (24) රාත්‍රි ... Read More

විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

- October 25, 2024

මෙරටට පැමිණ සිටින සංචාරකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා හමුවේ පැවසීය. ... Read More

දුම්රිය සේවකයන්ට නිදහස් අවසර පතක්

දුම්රිය සේවකයන්ට නිදහස් අවසර පතක්

- October 25, 2024

දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීමේ ... Read More

මැතිවරණ කොමිසමට සම්මානයක්

මැතිවරණ කොමිසමට සම්මානයක්

- October 25, 2024

ජාතික අයිසීටී සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. රාජ්‍ය අංශයේ විශිෂ්ඨතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජයග්‍රහණ සඳහා වන සම්මාන ප්‍රදානය පසුගියදා ... Read More

බලංගොඩ පාසලක සිසුන් 22 ක් හදිසියේ රෝහල්ගත කෙරේ

බලංගොඩ පාසලක සිසුන් 22 ක් හදිසියේ රෝහල්ගත කෙරේ

- October 25, 2024

බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. එම දරුවන් විසින් රසායනික දියර වර්ගයක් ... Read More

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

- October 25, 2024

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබී ඇති ලිපියක් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ... Read More

ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩට

ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩට

- October 25, 2024

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 ... Read More

තවත් ගිනි අවි කම්හලක් මාතරින් හමුවෙයි – තිදෙනෙක් අත්අඩංගුවට

තවත් ගිනි අවි කම්හලක් මාතරින් හමුවෙයි – තිදෙනෙක් අත්අඩංගුවට

- October 25, 2024

මාතර – පාලටුව ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස රිවෝල්වර් වර්ගයේ ගිනි අවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ ... Read More

ඩොලරය අදත් ඉහළට

ඩොලරය අදත් ඉහළට

- October 25, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.0.152 ... Read More

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට

- October 25, 2024

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, දැනට පවතින මිල සූත්‍රය අනුව එම ... Read More

එළවළු මිල සීග්‍රයෙන් පහළට

එළවළු මිල සීග්‍රයෙන් පහළට

- October 25, 2024

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි ... Read More