Category: Local News
Local News
මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට
එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. අද ඉරිදා විශේෂ ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි. ඒ අනුව, ඇල්පිටිය ... Read More
ඇලෝසියස්ගේ බිලියන ගානක බදු සල්ලි වලට මොකද උනේ?
රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 14 වන ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට සිට
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (27) සිට ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. මේ වනවිට එම නිල ඡන්ද ... Read More
විදෙස් බුද්ධි තොරතුරු නිරීක්ෂණයට වෙනම බලඇණි තුනක්
රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි ... Read More
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි අරඹයි
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ලබන සඳුදා (28) සිට යළි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනූව, ලබන සඳුදා සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර ... Read More
ඇල්පිටියේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණි. ඒ අනුව, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි, ගාල්ල ... Read More
මහ මැතිවරණයට වෙනත් දිනයක්?
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට ... Read More
ජනපති දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. හෙට (27) සිට ... Read More
හිමිකරුවෙක් නොමැති සැක සහිත මෝටර් රියක් මහරගම දමා ගිහින්
මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසැලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී අද (26) උදෑසන සොයාගත් බව මහරගම ... Read More
ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක්දින තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. තරඟය පස්වරු 2.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් මි.මී. 75ට වඩා වැසි
අද (26) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට ආරම්භ විය. 2024 සැප්තැම්බර් මස 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. සභිකයන් 29 ... Read More
එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම්
එළඹෙන අයවැය තුළින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීමට අවධානය යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගුරු සංගම් අතර අද (25) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ ... Read More
ගුවන්තොටුපොළ ආරක්ෂාව සම්බන්ධයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ, ... Read More