Category: Local News

Local News

බෝම්බ බියක් නිසා තවත් ඉන්දියානු ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්සවයි

බෝම්බ බියක් නිසා තවත් ඉන්දියානු ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්සවයි

- October 28, 2024

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබෙනවා. බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් ගුවන් නියමුවන්ට ලැබුණු ඇමතුමකට අනුව මෙම ... Read More

ඌරු මස් පරිභෝජනය ගැන PHI සංගමයෙන් දැනුවත් කිරීමක්

ඌරු මස් පරිභෝජනය ගැන PHI සංගමයෙන් දැනුවත් කිරීමක්

- October 28, 2024

ඌරන්ට වැළඳී ඇති ආසාදන තත්ත්වය දිවයිනේ සියලු ප්‍රදේශ වල පාහේ ව්‍යාප්තව ඇති බවට සැකකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් ... Read More

ශ්‍රී ලංකාවට කිසිඳු සංචාරක තහනමක් පනවා නෑ – අමෙරිකානු තානාපති

ශ්‍රී ලංකාවට කිසිඳු සංචාරක තහනමක් පනවා නෑ – අමෙරිකානු තානාපති

- October 28, 2024

ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයක සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවාය. පසුගියදා නිවේදනයක් නිකුත් තරමින් සඳහන් කළේ, මෙරට ... Read More

විමල්ට උන නිසා UN නඩුව කල් යයි

විමල්ට උන නිසා UN නඩුව කල් යයි

- October 28, 2024

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩිදුර විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ... Read More

වසර 34 කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය යළි විවෘත කෙරේ

වසර 34 කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය යළි විවෘත කෙරේ

- October 28, 2024

වසර 34 කට පසුව යාපනය කන්කසන්තුරේ තැපැල් කාර්යාලය යළිත් පෙර තිබූ ස්ථානයේදීම 26 දා සිට විවෘත කොට තිබේ. 1990 වසරේ රටේ පැවැති යුද්ධය හේතුවෙන් කන්කසන්තුරේ ... Read More

රේගුවෙන් අත්අඩංගුවට ගත් වාහන 637 ක් දිරන්න ඇරලා

රේගුවෙන් අත්අඩංගුවට ගත් වාහන 637 ක් දිරන්න ඇරලා

- October 28, 2024

ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637ක් ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරයි. ... Read More

ජනපති අනුරට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා

ජනපති අනුරට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා

- October 28, 2024

අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු ... Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා

- October 28, 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත්, ඔවුන් බලාගැනීම ජනතාවගේ වගකීමක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ගාල්ල ... Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්

- October 28, 2024

පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මුහුදුබඩ ... Read More

බිත්තර මිලේ වෙනසක්

බිත්තර මිලේ වෙනසක්

- October 28, 2024

පසුගිය සතියට සාපෙක්ෂව දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව,  අද (28) රතු බිත්තරයක මිල රුපියල් ... Read More

‘මර්වින් ජානා’ STF අත්අඩංගුවට

‘මර්වින් ජානා’ STF අත්අඩංගුවට

- October 28, 2024

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ජානක ප්‍රසාද් හෙවත් 'මර්වින් ජානා' නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය ... Read More

කටුවාපිටිය දේවස්ථානයේ ආරක්ෂක සෙබළෙක් වෙඩි තබාගනී

කටුවාපිටිය දේවස්ථානයේ ආරක්ෂක සෙබළෙක් වෙඩි තබාගනී

- October 28, 2024

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආරක්ෂක රාජකාරි කළ හමුදා සෙබළෙක් අද (28) උදෑසන සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වේ. ඔහු රාජකාරී ... Read More

අනුරාධපුර – මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ

අනුරාධපුර – මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ

- October 28, 2024

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ අනුරාධපුර - මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ... Read More

පාස්කු ප්‍රහාරයේ දෙවන වාර්තාව ප්‍රසිද්ධ කිරීම අද

පාස්කු ප්‍රහාරයේ දෙවන වාර්තාව ප්‍රසිද්ධ කිරීම අද

- October 28, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හෙළිකරන දෙවන වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (28) ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි. ඒ, අනුව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ... Read More

අලින්ට ඇද්ද විදුලි රැහැනෙන් විදුලිසැර වැදී දරුවෙකු මරුට

අලින්ට ඇද්ද විදුලි රැහැනෙන් විදුලිසැර වැදී දරුවෙකු මරුට

- October 28, 2024

විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ, නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකි. ... Read More