Category: Local News
Local News
පොදු ස්ථාන වල නොමිලේ දෙන වයිෆයි භාවිතයේදී සැලකිලිමත් වන්න !
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ... Read More
රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්
රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා ... Read More
කිසිම රටකින් ණය ගත්තෙත් නෑ – සල්ලි අච්චු ගැහුවෙත් නෑ
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. එමෙන්ම කිසිම රටකින් අලුතින් ණය ගැනීමක් සිදුකර ... Read More
ලාෆ්ස් ගෑස් හිඟය සම්බන්ධයෙන් දැනුම් දීමක්
වෙළඳපොලේ ඇතැම් ප්‍රදේශවල පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ දී විසඳෙනු ඇති බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච් වෑගපිටිය මහතා පවසයි. බෙදාහැරීමේ කටයුතුවල ... Read More
අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම දිවයිනට
නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම දිවයිනට පැමිණියා. ඔවුන් අද (29) උදෑසන 08.15ට ඩුබායි සිට පැමිණි ඊ.කේ.- 650 දරන ... Read More
ජොන්ස්ටන් බන්ධනාගාරයේ සිට ලිපියක් ලියයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිට නිවේදනයක් නිකුත් කර තිබේ. එම ... Read More
මෝටර් රථයක් තේ වත්තකට පෙරළෙයි
කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ පහළින් පිහිටි තේ වත්තකට පෙරළීමෙන් අනතුරක් සිදු වි ... Read More
කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා මාට්ටු
ඉකුත් 27 වනදා කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයා වාරියපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ ... Read More
කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි යහනේම මරා දමලා
කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු, ක්‍රිෂාන්ත පුලතිස් මාරපන අත් පා ගැට ගසා ගෙල සිරකර නිදි යහනේදීම ඝාතනය කර තිබියදී පොලිසිය විසින් ඊයේ (28) පෙරවරුවේ සොයාගෙන ... Read More
දිවයිනටම සූකර උණ අවදානමක් – අති විශේෂ ගැසට්ටුවකුත් නිකුත් කෙරේ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ... Read More
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (29) පෙරවරුවේ දකුණු පයාගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
හොරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
හොරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) කටයුතු කළේය. මෙලෙස සිර දඬුවම් නියම වී ... Read More
සිංහරාජය හරහා වැටී ඇති මාර්ගයට එරෙහි පෙත්සම විභාගය කල්යයි
ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාලන්නැයි ඉල්ලමින් ... Read More