Category: Local News
Local News
දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාදයි
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථානයේදී අද (16) පෙරවරුවේ පීලි පැනීමකට ලක්වූ දුම්රිය පස්වරුව දක්වා ඉවත්කිරීමට නොහැකි වූ බව දුම්රිය ... Read More
ලයිසන් නැතුව කාර් පැද්ද හිමිනමක් අත්අඩංගුවට
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන අවුරුදු 46 ක් ... Read More
වසර 11ක් සිරගතව සිටි රැඳවියෙක් පල්ලෙකැලෙන් පනී
වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පළාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි. මෙසේ පළාගොස් ඇත්තේ අවුරුදු 54 ක් වන ... Read More
සජිත්ට එරෙහිව ජ’පුර සරසවියෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ... Read More
නැගෙනහිර සංචාරක කලාප යා කරමින් අභ්‍යන්තර ගුවන් සේවයක්
නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා පළාතේ සංචාරක කලාප යාකරමින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට නියමිතය. ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කරන මෙම අභ්‍යන්තර ... Read More
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ආදායමක්
මෙම වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15,200ක වාර්තාගත ආදායමක් උපයා ඇතිබව පැවසේ. පසුගිය වසරේ එම ... Read More
වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා මන්ත්‍රීවරුන්ට සිහිකැඳවීමේ ලිපි 05ක්
මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භාරදෙන ලෙස දන්වමින් මන්ත්‍රීවරුන්ට එක දිගට සිහිකැඳවීමේ ලිපි ... Read More
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව හර්ෂිතා මාධවී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා මාධවී නම් කර තිබේ. ඇය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුවී තිබේ. ... Read More
නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ... Read More
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා දුනිත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබේ. ඒ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ... Read More
උතුරු මැද පළාත් සභාවේ වාහන 19ක් – යතුරුපැදි 10 ක් අතුරුදන්
උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් ... Read More
ITAK සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ. අද (16) උදෑසන ... Read More
කැන්වසින් අත්පත්‍රිකාව එපා කියූ වෙළඳසැල් හිමිකරුවෙකුට සජබ ආසන සංවිධායකගෙන් ප්‍රහාරයක්
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් නැමැත්තා වෙළඳසැල් හිමියෙකුට පහර දී තිබෙනවා. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව ... Read More
ගේම් ගහන්න ෆෝන් එක නොදුන්නැයි සිසුවෙක් ගෙළ වැලලාගෙන මරුට
යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබේ. මේ දරුවා වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වි සිටි බව පෙනෙන දරුවෙක් බවත්, ... Read More
මතට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්තාපනයට මධ්‍යස්ථානයක්
අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබෙනවා. වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් ... Read More