Category: Local News
Local News
පාර්ලිමේන්තු මන්ත්‍රීලාට හොඳට තෙල් වැඩකරන වාහනයක් දෙන්න යයි
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් ... Read More
අස්වැසුම වැඩිහිටියන්ගේ රුපියල් 3000 දීමනාව අද සිට
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත් වන වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ගේ වැඩිහිටි දීමනාව මේ මස සිට එම පවුල්වල අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට රජය තීරණය කර ... Read More
සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පත් කිරීමේ අවසන් තීරණය අද
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිත බව වාර්තා වේ. ඒ ... Read More
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
නොවැම්බර් 23 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බවත් ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිත ... Read More
නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු ... Read More
ඩග්ලස් දේවානන්දට වරෙන්තු
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද ... Read More
කෝටි දෙකක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන ... Read More
පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි
2024 වර්ෂයේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.11.22 වන සිකුරාදා දිනෙන් අවසන් වන ... Read More
ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන්ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබිම හේතුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා ... Read More
ඩොලරයේ අගය පහළට
මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.008ක අගයකින් සහ විකිණුම් මිල ... Read More
මේක එයාගේ ලියලා කියලා නැහැනේ – සජිත්ගේ පුටුවට පොර කෑ මන්ත්‍රී දොස්තර
අද (21) පැවති 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සම්ප්‍රදායානුකූල ව අසුන් ගන්නා ආසනයේ වෙනත් නවක මන්ත්‍රීවරයෙකු අසුන්ගෙන සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ... Read More
මහීෂ් තීක්ෂණ එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ක්‍රිකට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීම්වල ... Read More
ආන්දෝලනයට තුඩු දුන් සියලු ඝාතන වලට නීතිය ක්‍රියාත්මක කරනවා
වසර 24ක් තුළ පාර්ලිමේන්තුව පිරිහෙන ආකාරය තමන් දැක ඇති බවත් යළි පාර්ලිමේන්තුව ප්‍රතිශ්ඨාපනය කිරීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ... Read More
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අඩු වියදම් නව ගුවන් සේවාවක්
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් ආරම්භ කෙරුණා. ජෙට් ස්ටාර් ( Jet Star) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ... Read More
කෝටියකට අධික මුදල් සහ අයිස් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දොම්පේ සහ කඩවත ගෝනහේන ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකදීයි . ඔවුන් සන්තකයේ තිබී ... Read More