Category: Local News
Local News
දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙකු පැවසීය. සෙසු දිස්ත්‍රික්කවල නිල ... Read More
මුහුදට තල්ලුකල පෙම්වතිය හිස ගලක වැදී ජීවිතක්ෂයට – පෙම්වතා අත්අඩංගුවට
සිය පෙම්වතා විසින් මුහුදට තල්ලුකල පෙම්වතිය හිස ගලක වැදීමෙන් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පයාගල පොලිසිය පවසයි . අනතුරෙන් මියගොස් ... Read More
ගසක එල්ලී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුවෙයි
අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව මුඩුපෙරුමාගම වැව් බැම්ම අසළ තිබී කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ සොයා ගෙන තිබේ. පොලිසියට ... Read More
උපුල් තරංගගේ වරෙන්තුව යළි කැඳවන්නැයි නියෝගයක්
හිටපු ටෙස්ට් ක්‍රීඩක උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතලේ මහාධිකරණය නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ... Read More
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්
උසස් පෙළ විභාගය කල්දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සැලසුම් කළ පරිදි නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ... Read More
රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සමට ලැබුණු නියෝගය
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් ... Read More
ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප
මෙරටදී එකලස් කරන ලද, සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ... Read More
වීසා නොමැතිව මෙරට රැඳී සිටි බංගලාදේශ ජාතිකයන් 6ක් අත්අඩංගුවට
වීසා බලපත්‍ර නොමැතිව සීදූව අමන්ළුව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව රැඳී සිටි බංගලිදේශ සංචාරකයින් හයදෙනකු අත්අඩංගුවට ගත් බව සිදුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ස්ථානාධිපති ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා ... Read More
හැටන් නගරයේ පොකට් ගැසූ කාන්තා හොර කල්ලියක් අල්ලයි
දීපවාලි උත්සව සමය නිමිත්තෙන් හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි සහ රන් ආභරණ සොරකම් කරන සංවිධානාත්මක කණ්ඩායමක තරුණියන් සිව්දෙනෙකු ඊයේ (29) දින පස්වරුවේ හැටන් පොලිසියේ ... Read More
කොස්තාපල්වරු දෙදෙනෙක් නිරුවත්කර නවක වදය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්
තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කළ ... Read More
තැපැල් ජන්දය දාන්න හැදුනුම්පත අනිවාර්යයි
පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ... Read More
අඩු මිලට සැප වාහන ගන්නේ බලාගෙනයි
නීති විරෝධී ලෙස එකලස් කර තිබෙන වාහන හා එහි පොත් ඉතා අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් තොරතුරු පළ කර තිබෙන ෆේස්බුක් ගිණුම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ... Read More
ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි
දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් 10,000 ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ... Read More
ගෙවුණු මාස දහයට දුම්රිය පීලිපැනීම් 86ක්
ගෙවුණු මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් අසූ හයක් වාර්තා වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව දුම්රිය මාර්ගවල පීලිපැනීම් පනස් නවයක්ද, දුම්රිය අංගන ... Read More