Category: Local News
Local News
විශ්වවිද්‍යාල සිසුන් රැගත් බස් රථයක් බදුල්ලේදී දරුණු අනතුරක – සිසුවියන් දෙදෙනෙකු මරුට
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී වේල්ලක හැපී පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ... Read More
ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කෙරේ
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන Read More
ගාලු මුවදොර බිහිසුණු අනතුරක්
ගාලු මුවදොර පිටිය ආසන්නයේ අද (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ. ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ... Read More
හොරු අල්ලන්න ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අපෙන් අහනවා
හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අපෙන් විමසුවත් එය ක්‍රමානුකූලව කරන ක්‍රියාවක් බැවින් ඊට රජයට කිසිදු හදිසියක් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැස්බෑවේදි පැවසුවාය. ... Read More
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ ... Read More
ලොරියක් සහ බස් රථයක් ගැටී 14ක් රෝහලට
බලංගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ ඇඟලුම් කම්හලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටී තිබෙනවා. මෙම අනතුරෙන් බස් රථයේ ගමන් කළ ඇඟලුම් සේවිකාවන් 14 ... Read More
නොවැම්බර් 4 සිට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහක්
කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් සරම්ප රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා තිබෙනවා. ... Read More
සෙවනගල පාළු ඉඩමක සඟවා තිබූ කෝටි 100 ක හෙරොයින් සොයාගනී
සෙවනගල ප්‍රදේශයේ පාළු ඉඩමක සඟවා තිබූ කෝටි 100 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 40ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ. ඒ, යුද්ධ හමුදා ... Read More
ඉදිරි ආණ්ඩුවේ ඇමතිවරුන්ට කොළඹින් ගෙවල් නෑ
ඉදිරි ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකුට කොළඹින් නිවාස ලබා දීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතාවට සේවය කිරීම සඳහා අමාත්‍යවරුන් ඔවුන්ට සමීප ... Read More
ඉන්ධන මිල සංශෝධනය අද
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව නොවැම්බර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. ගතවූ මාස 10 තුළ අවස්ථා තුනකදී ඉන්ධන ... Read More
චීන රජයෙන් රු.මිලියන 400ක ආධාර තොගයක්
පසුගිය දිනවල මෙරට තුළ පැවති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් චීන රජය විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය ... Read More
බිත්තර මිල සම්බන්ධයෙන් ගත් තීරණය
බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබේ. ඒ, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් M.M නයිමුදීන් මහතා ... Read More
විදෙස් සේවයට යැවූ ඇමැති ඥාති හිතවතුන්ගේ වාර්තාව එළියට
පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ... Read More
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... Read More
කෝටි දෙකහමාරක අම්බර් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් (තල්මස් වමනය) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිපැන්න මීගම ප්‍රදේශයේ ... Read More