Category: Local News
Local News
දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි
අද (02) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් ... Read More
දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කෙරේ
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි දශක තුනකට පසු අද (01) විවෘත කර තිබේ. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් ... Read More
ලොහාන්ගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන
කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ... Read More
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්
පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඕපනායක අතර කොටස දැඩි ලෙස ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය පැදවිමේදී කල්පනාකාරීව රිය ... Read More
රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබාගන්න අඹුසැමි යුවළක් ගල් ගසා මරා දමලා
යාපනයේ කාර්කෝවලම් ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගල් ගසා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (31) අත් අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනාගෙන් පොලීසියට ... Read More
නඩුවකට පෙනී නොසිටි නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05කට අත්හිටුවයි
කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු විභාගයක් සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග ... Read More
ඩොලරයේ අගය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.0.46ක අගයකින් සහ විකිණුම් ... Read More
හිටපු ඇමැතිවරයෙක් අවුරුදු 46ක් රජයේ නිල නිවසක් පාවිච්චි කරලා
වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයකු වන පී. දයාරත්න එම නිවාසය ඊයේ ... Read More
රාජගිරියේ වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයක ගින්නක්
රාජගිරිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයක හදිසි ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ නගර සභාව, ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීම් රථ 03ක් ... Read More
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (01) දිනයේ ... Read More
අකුණු සැර වැදී නංගි මරුට අයියාට බරපතලයි
පස්සර අඹතැන්න ගම්මානයේ පැල්පත් නිවසක් අසළ භුමියක ගෙපලක් කපමින් සිටියදී අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවියක මියගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි. ... Read More
විසඳුම් නොලැබුනොත් වර්ජනය හෙට පටන් ගන්නවා
විසඳුම් නොලැබුනොත් දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළි හෙට (02) දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. අද (01) දිනයේ ... Read More
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අල්ලයි
පසුගිය 16 වැනි දා ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ... Read More
දේශපාලන හිතවත්කම් මත තානාපති සේවයට ගොස් යළි කැඳවූ 16 දෙනාගේ ලැයිස්තුව
ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රට වලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ... Read More
ජොන්ස්ටන්ගේ වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් නියම කරයි
අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පසුගිය 23 වනදා පෙනී නොසිටීම හේතු කොටගෙන වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් ... Read More