Category: Local News

Local News

යක්කල මාරක රිය අනතුරක්

යක්කල මාරක රිය අනතුරක්

- September 2, 2024

යක්කල, ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ දී ඊයේ (01) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ... Read More

බාර් එක ඇරියොත් කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ

බාර් එක ඇරියොත් කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ

- September 2, 2024

වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරීමට නියමිත මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ඡන්ද දායකයෙකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයෙකුට ජන්දය භාවිතා ... Read More

සජිත්ට සහය දෙන බවට සුමන්තිරන්ගේ ප්‍රකාශය ITAK නිල මතය නෙවේ – මාවෙයි සේනාධිරාජා

සජිත්ට සහය දෙන බවට සුමන්තිරන්ගේ ප්‍රකාශය ITAK නිල මතය නෙවේ – මාවෙයි සේනාධිරාජා

- September 2, 2024

වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල තීරණය නොවේ යැයි එහි ... Read More

බස් ගාස්තු අඩු කිරීම ගැන තීරණය අද

බස් ගාස්තු අඩු කිරීම ගැන තීරණය අද

- September 2, 2024

ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඉන්ධන මිල ... Read More

මාතර – කොළඹ අධිවේගී බස් රථ සේවකයින් වර්ජනයේ

මාතර – කොළඹ අධිවේගී බස් රථ සේවකයින් වර්ජනයේ

- September 2, 2024

මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අයථා ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කළ බවට චෝදනා කරමින් අදාළ සේවකයින් මෙම වර්ජනය ... Read More

යුද හමුදා සෙබලුන් අටක් අත්අඩංගුවට

යුද හමුදා සෙබලුන් අටක් අත්අඩංගුවට

- September 2, 2024

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද

- September 2, 2024

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා තැපැලට භාරදීම අද (02) දිනයේ සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ... Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 73 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 73 වන සංවත්සරය අද

- September 2, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ. ඒ අනුව, එම පක්ෂයේ සංවත්සර සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර පිහිටි හෝටලක පැවැත්වීමට නියමිත බවයි, ... Read More

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

- September 2, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (02) උදෑසන 10.00ට කොළඹ රත්නදීප හෝටලයේ දී සිදුකිරීමට නියමිතයි. මහා ... Read More

පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි

පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි

- September 2, 2024

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ ... Read More

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට

- September 1, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස්වූ අවස්ථාවේ එම ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම හෙට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම හෙට

- September 1, 2024

2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ... Read More

කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙක් හා තවත් අයෙක් අත්අඩංගුවට

කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙක් හා තවත් අයෙක් අත්අඩංගුවට

- September 1, 2024

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී, ඔවුන් සතුව ... Read More

යුද හමුදා මූලස්ථානයේ සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

යුද හමුදා මූලස්ථානයේ සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

- September 1, 2024

බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඇතුලත මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි. ඊයේ ... Read More

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

- September 1, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More