Category: Local News

Local News

මුරුගේසුගේ සහාය සජිත්ට

මුරුගේසුගේ සහාය සජිත්ට

- September 2, 2024

හිටපු කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර් මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ... Read More

තැපැල් ඡන්දය 4 – 5 – 6

තැපැල් ඡන්දය 4 – 5 – 6

- September 2, 2024

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අනිද්දා (04), ලබන 5 වැනිදා සහ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල සහ පොලිසි ... Read More

වසර තුනකින් වංචාව හා දූෂණය අවසන් කරනවා – නාමල්

වසර තුනකින් වංචාව හා දූෂණය අවසන් කරනවා – නාමල්

- September 2, 2024

රටේ සංවර්ධන ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව සහ විනිවිඳභාවයෙන් ක්‍රියාත්මක කරමින් තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ... Read More

හත් කෝටි පනස් ලක්ෂයක නීති විරෝධී දුම්වැටි තොගයක් විනාශ කෙරේ

හත් කෝටි පනස් ලක්ෂයක නීති විරෝධී දුම්වැටි තොගයක් විනාශ කෙරේ

- September 2, 2024

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කෙරුණු රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් අද (2) විනාශ කරනු ලැබීය. ... Read More

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

- September 2, 2024

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ... Read More

බස් ගාස්තු වල වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

බස් ගාස්තු වල වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

- September 2, 2024

ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඉන්ධන මිල පහළ ගිය ද බස් ගාස්තු සං‌ශෝධනයක් සිදුනොවන බවයි, ... Read More

GMOA වෙතින් රජයට අනතුරු ඇඟවීමක්

GMOA වෙතින් රජයට අනතුරු ඇඟවීමක්

- September 2, 2024

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ... Read More

ඩොලරය තව දුරටත් පහළට

ඩොලරය තව දුරටත් පහළට

- September 2, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78ක් ලෙස සහ ... Read More

බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

- September 2, 2024

යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය. බදුල්ල ,කැන්දගොල්ල ගම්මානයේදී ... Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාලට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාලට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

- September 2, 2024

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම ... Read More

නාමල්ගේ “ඔබ වෙනුවෙන් දියුණු රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

නාමල්ගේ “ඔබ වෙනුවෙන් දියුණු රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

- September 2, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) උදෑසන එළිදැක්වීය. ඒ, කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයක පැවති උත්සවයක දීයි. පිටු ... Read More

මැතිවරණ වියදම ගැන බොරු කිව්වොත් තනතුරත් ප්‍රජා අයිතියත් අහෝසියි

මැතිවරණ වියදම ගැන බොරු කිව්වොත් තනතුරත් ප්‍රජා අයිතියත් අහෝසියි

- September 2, 2024

ජනාධිපතිවරණය සඳහා ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැක්කේ රු.109 ක මුදලක් බවත් ඊට වැඩියෙන් වියදම් කළ බවට අධිකරණයෙන් ඔප්පු වුවහොත් ලබාගත් ධුරය ද අහිමි වී ... Read More

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය

- September 2, 2024

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා ... Read More

සාදයකට යන්න කොන්ඩ විලාසිතාවක් දාගන්න සැලූන් එකට ගිය කතකට උන දේ

සාදයකට යන්න කොන්ඩ විලාසිතාවක් දාගන්න සැලූන් එකට ගිය කතකට උන දේ

- September 2, 2024

මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට එහිදී හිසේ ගැල් වූ ද්‍රාවණයක් අසාත්මිකවීම හේතුවෙන් හිසකෙස් ගැලවී ඇය ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. තිස්පස් ... Read More

ගාල්ලේ ගුරු සාදයක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි

ගාල්ලේ ගුරු සාදයක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි

- September 2, 2024

ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන වජිර අබේවර්ධන, ... Read More