Category: Local News
Local News
ගෑස් මිල ගැන ලිට්රෝ සමාගමෙන් දැනුම් දීමක්
මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල ... Read More
ලොහාන් රත්වත්තේගේ බිරිඳ රිමාන්ඩ්
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද ... Read More
ඩග්ලස් ජනපතිට හේත්තු වෙයි
මහ මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබේ. එම පක්ෂයේ මාධ්‍ය ... Read More
පාස්පෝට් ගන්න මෙම මස අවසන් වන තෙක් ටෝකන් ලබාදී අවසන්
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම මස 30 වනදා දක්වා ජනතාව වෙත අවශ්‍ය ටෝකන් පත් නිකුත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ... Read More
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව සභාපති වරයෙක්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබෙනවා. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. ... Read More
වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන විශේෂ දැනුම් දීමක්
වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ, අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම ... Read More
අත්ට්‍රැක්ටරයක් පෙරළීයාමෙන් අවුරුදු 14ක දරුවෙක් ජීවිතක්ෂයට
ගල්කිරියාගම - කරවිලගල හන්දිය අලියාමලගල කහලුකන්ද මාර්ගයේ කිවුල උල්පත අතුරු මාර්ගයට හැරෙන හන්දියේදී කහලුකන්ද දෙසට ධාවනය වූ අත්ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 14ක ... Read More
මහ මැතිවරණයේ දිනයට එරෙහි පෙත්සම සලකා බැලීම අද
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා පසුගිය 21 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ ... Read More
මිදිගම ඝාතනයට සැකකරුවන් 8ක් අත්අඩංගුවට
මිදිගම ගොවියාපාන ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 08 දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 19 වනදා සිදු වූ ... Read More
සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට
සරම්ප එන්නත් දීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 09 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, කලින් සරම්ප එන්නත ලබා ... Read More
සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට
සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (6) කොළඹට කැඳවා තිබේ. ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට අද (04) දිනයේත් අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව, ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා ... Read More
STF ලොක්කාගේ ගිනි අවිය වසන්ත ඝාතනයටත් යොදාගෙන?
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය අතුරුගිරිය ටැටු කලාගාරය ... Read More
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 04 වන සඳුදා
රාහු කාලය 7:26 am - 8:55 am සුභ දිශාව උතුර මරු සිටින දිශාව වයඹ මේෂ ශුභා ශුභ ඵලදෙයි. ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියා ... Read More