Category: Local News

Local News

පොඩි ලැසීගේ ගිනිඅවි ළඟ තබා ගත් හමුදා සෙබලෙක් අත්අඩංගුවට

පොඩි ලැසීගේ ගිනිඅවි ළඟ තබා ගත් හමුදා සෙබලෙක් අත්අඩංගුවට

- November 5, 2024

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග තබා ගත් යුද ... Read More

කරාපිටියේ වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයක

කරාපිටියේ වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයක

- November 5, 2024

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම ... Read More

දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා

- November 5, 2024

රාහු කාලය 2:52 pm - 4:21 pm සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර මේෂ කලබලකාරී ගති ඇති වෙයි. තනතුරු ලාභ ලබයි. මහජන සබඳතා ගෙනදෙන ... Read More

මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අදත්

මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අදත්

- November 5, 2024

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබගරමු, උතුරු මැද, ඌව ... Read More

විදෙස් ගමන් බලපත්‍රය ගන්න නව මාර්ගගත ක්‍රමයක්

විදෙස් ගමන් බලපත්‍රය ගන්න නව මාර්ගගත ක්‍රමයක්

- November 4, 2024

විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ... Read More

කෝටි 3ක බදු පැහැර හැරි ජනක රත්නායක හා බිරිඳට උසාවියෙන් කැඳවීමක්

කෝටි 3ක බදු පැහැර හැරි ජනක රත්නායක හා බිරිඳට උසාවියෙන් කැඳවීමක්

- November 4, 2024

පරිගණක සේවා සැපයීමේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයකට (33 697 936.61) අධික බදු  මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන ශ්‍රී ... Read More

දිස්ත්‍රික්ක 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කරයි

දිස්ත්‍රික්ක 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කරයි

- November 4, 2024

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ ... Read More

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය වීම නවතී

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය වීම නවතී

- November 4, 2024

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංවිම සඳහන් ... Read More

මැගසින් බන්ධනාගාරයට හානි කළ රැඳවියන්ට ලක්‍ෂ 55ක් වන්දි ගෙවන්නැයි නියෝග

මැගසින් බන්ධනාගාරයට හානි කළ රැඳවියන්ට ලක්‍ෂ 55ක් වන්දි ගෙවන්නැයි නියෝග

- November 4, 2024

නීතී විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් මීට වසර 12කට පෙර බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී කැරලි ගසා බන්ධනාගාර දේපළ වලට රුපියල් ලක්ෂ 52කට අධික අලාභ ... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

- November 4, 2024

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ ... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

- November 4, 2024

නඩත්තු කටයුත්තක් නිසා හෙට (05) සවස 06 සිට අනිද්දා (06) උදෑසන 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ... Read More

විදුලි ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නෑ – මහජන උපයෝගිතා කොමිසම

විදුලි ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නෑ – මහජන උපයෝගිතා කොමිසම

- November 4, 2024

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, ගාස්තු සංශෝධනයට අදාළව නව ... Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

- November 4, 2024

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ... Read More

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

- November 4, 2024

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් ... Read More

රන් මිල ඉතා ඉහළට

රන් මිල ඉතා ඉහළට

- November 4, 2024

මැදපෙරදිග ඇති වී තිබෙන යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳ පොළේ රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරට රන් මිලද වාර්තාගත ලෙස ඉහළ ... Read More