Category: Local News

Local News

හිටපු නියෝජ්ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

හිටපු නියෝජ්ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

- November 5, 2024

හිටපු නියෝජ්ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය නියම කර තිබු සිරදඬුවමක් අභියාචනාධිකරණය විසින් ද තහවුරු කර තිබෙනවා. රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50000ක අල්ලසක් ... Read More

විජය ඝාතනය කළ අයුරින් මාවත් මරන්න හදනවාද? චන්ද්‍රිකාගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක්

විජය ඝාතනය කළ අයුරින් මාවත් මරන්න හදනවාද? චන්ද්‍රිකාගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක්

- November 5, 2024

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ ... Read More

ගැබිණි කතක් සමග ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ගැබිණි කතක් සමග ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

- November 5, 2024

නතර කර තිබු ලොරි රථයක් ගැබිණි කාන්තාවක් සමග මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිණි කාන්තාව තුවාල ... Read More

ජොන්ස්ටගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

ජොන්ස්ටගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

- November 5, 2024

කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධි ලෙස එකලස් කරන ලද BMW මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් ... Read More

ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත සංචාරකයන් පිරිසක් ලංකාවට

ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත සංචාරකයන් පිරිසක් ලංකාවට

- November 5, 2024

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. 24 දෙනෙකුගෙන් සමන්විත ... Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර්තාවක් කැබිනෙට්ටුවට

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර්තාවක් කැබිනෙට්ටුවට

- November 5, 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් ... Read More

ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ පුද්ගලයා අත්අඩංගුවට

ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ පුද්ගලයා අත්අඩංගුවට

- November 5, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ ... Read More

මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා කැපූ නරුම පුතෙක් අත්අඩංගුවට

මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා කැපූ නරුම පුතෙක් අත්අඩංගුවට

- November 5, 2024

පුත්‍රයා විසින් සිය මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ මන්නයකින් කපා දැමූ පුවතක් වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. එලෙස මවගේ ඇඟිලි කපා ... Read More

ඩොලරයේ අගය ඉහළට

ඩොලරයේ අගය ඉහළට

- November 5, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.123ක අගයකින් සහ ... Read More

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

- November 5, 2024

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් යළි අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) නියම ... Read More

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

- November 5, 2024

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා . විස්සයි විස්ස පළමු ... Read More

කරාපිටිය රෝහලේ වර්ජනය අවසන්

කරාපිටිය රෝහලේ වර්ජනය අවසන්

- November 5, 2024

අද (05) උදෑසන 8 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාගේ ... Read More

කෝටි 10 ක අයිස් සමග තායි කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි 10 ක අයිස් සමග තායි කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

- November 5, 2024

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ... Read More

ආනයනික සීනි සඳහා පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනි සඳහා පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

- November 5, 2024

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් ... Read More

කෑගල්ලට පැය 48ක ජල කප්පාදුවක්

කෑගල්ලට පැය 48ක ජල කප්පාදුවක්

- November 5, 2024

ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් ... Read More