Category: Local News
Local News
මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණයට මෝසමක්
පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා. ... Read More
සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපතිට භාරදෙයි
පාරිභෝගික කටයුතු අධිකාරිය සහල් සහ වී තොග සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත ... Read More
රජයේ ඕනෑම සහතිකයක් පහසු මිලට ලබාදුන් හොර කච්චේරියක් වටලයි
වසර පහක කාලයක් තිස්සේ නිවසක් තුළ ව්‍යාජ ලෙස ආදායම් බලපත්‍ර, ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර, රියදුරු බලපත්‍ර, විභාග සහතික ඇතුළු තවත් වටිනා සහතික පරිගණක ඇසුරින් කූඨ ... Read More
රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස වල ජනතාව එකවර අමතයි
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (09) පස්වරු 04ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව ... Read More
සයිබර් මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි කරන්න විද්‍යුත් ලිපිනයක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා වල වැඩි වීමක් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය ... Read More
නවසීලන්ත ක්‍රිකට් පිළ මින්නේරියේ සංචාරයක
ක්‍රිකට් තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවී තිබේ. සෆාරි ජීප් රථවල නැගී නවසීලන්ත ක්‍රීඩකයන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයේ ... Read More
පාදුක්කේ වත්තක නිරුවත් කාන්තා මළ සිරුරක්
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ තිබී කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි. පාදුක්ක පොලිස් ස්ථානය වෙත ... Read More
අද රන් මිල
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (7) දිනයේ කැරට් 22 රන් පවුම රු. 201,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. ... Read More
ඩොලරයේ අගය තවත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.139ක අගයකින් සහ ... Read More
විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව ගැන ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වර්තමානයේ ... Read More
ලොහාන් රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්
නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ... Read More
ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින’ ලෙස (Wanderlust Reader Travel) රන් සම්මානයෙන් පිදුම් ලබයි
එක්සත් රාජධානියේ සංසරණය අනුව ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරනු ලබන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින' (Most ... Read More
කෝටියක විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් පිටකොටුවෙන් අල්ලයි
රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්‍රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේසර් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව ... Read More
ගාල්තැන්න කපුවාගේ තවත් සැප රියක් හමුවෙයි
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සිය බාරයට ... Read More
උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ... Read More