Category: Local News
Local News
ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත් මාට්ටු
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු වලස්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසුවේ, ... Read More
විජිත හේරත් හදිසියේ කොළඹ වරායට
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ... Read More
වෙන්නප්පුව වෙඩි තැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු
වෙන්නප්පුව කිඹුල්ගාල ප්‍රදේශයේදී ඊයේ (07) සවස සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මේවන විට සොයාගෙන ඇතැයි වාර්තා වේ. එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ... Read More
ඡන්දෙට පාසල් වැසෙන්නේ මෙහෙමයි
එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13 වැනි බදාදා සිට දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ ... Read More
රියදුරු බලපත්‍ර 3000කට අධික ප්‍රමාණයක් අවලංගු කෙරේ
2024 වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර 3000කට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ වසරේ ... Read More
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දිනය අද
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (08) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ජන්දය සලකුණු කිරීමට ... Read More
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගමේ හිමිකරු සහ බිරිඳ අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු ... Read More
දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා
රාහු කාලය 10:25 am - 11:54 am සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව ගිණිකොන මේෂ ක්‍රියාශීලීයි. පැවරෙන රාජකාරි සාර්ථකව ඉටු කරයි. තරමක් වගකීම් බහුලයි. උත්සව ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ... Read More
මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණයට මෝසමක්
පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා. ... Read More
සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපතිට භාරදෙයි
පාරිභෝගික කටයුතු අධිකාරිය සහල් සහ වී තොග සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත ... Read More
රජයේ ඕනෑම සහතිකයක් පහසු මිලට ලබාදුන් හොර කච්චේරියක් වටලයි
වසර පහක කාලයක් තිස්සේ නිවසක් තුළ ව්‍යාජ ලෙස ආදායම් බලපත්‍ර, ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර, රියදුරු බලපත්‍ර, විභාග සහතික ඇතුළු තවත් වටිනා සහතික පරිගණක ඇසුරින් කූඨ ... Read More
රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස වල ජනතාව එකවර අමතයි
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (09) පස්වරු 04ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව ... Read More
සයිබර් මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි කරන්න විද්‍යුත් ලිපිනයක්
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා වල වැඩි වීමක් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය ... Read More
නවසීලන්ත ක්‍රිකට් පිළ මින්නේරියේ සංචාරයක
ක්‍රිකට් තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවී තිබේ. සෆාරි ජීප් රථවල නැගී නවසීලන්ත ක්‍රීඩකයන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයේ ... Read More