Category: Local News

Local News

නවතා තිබූ වාහන තුනක් හදිසියේම ගිනි ගනී

නවතා තිබූ වාහන තුනක් හදිසියේම ගිනි ගනී

- September 7, 2024

පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක්, කැබ් රථයක් සහ ත්‍රීරෝද හදිසියේ ම ගිනිගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. හොරණ නගර සභා ගිනි ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

- September 7, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුවසහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ ... Read More

ළමයෙක් ඉස්කෝලෙට දාන්න අල්ලස් ගත් රාජකීය විද්‍යාලයේ මුරකරුට උන දේ

ළමයෙක් ඉස්කෝලෙට දාන්න අල්ලස් ගත් රාජකීය විද්‍යාලයේ මුරකරුට උන දේ

- September 6, 2024

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙක වසර පන්තියට දැරියක ඇතුළත් කිරීමේ කටයුතු සලසා දීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ ... Read More

හිමිනමක් ආවාසගෙය තුළ ගෙලවැළලා ගනී

හිමිනමක් ආවාසගෙය තුළ ගෙලවැළලා ගනී

- September 6, 2024

වැලිකන්ද මඟුල්පොකුණ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් විහාරස්ථානයේ ආවාසය තුළ ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස දිවි තොර කරගෙන ... Read More

මනුෂගෙන් වසන්තට එන්තරවාසියක්

මනුෂගෙන් වසන්තට එන්තරවාසියක්

- September 6, 2024

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක්

ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක්

- September 6, 2024

ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. වැදි ජනයාට වනාන්තර වලට ඇතුළු වී වනයේ සම්පත් වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම ... Read More

නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් අත්හිටුවයි

නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් අත්හිටුවයි

- September 6, 2024

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සංවිධාන කෙරුණු රැස්වීම් හයක් අත්හිටවූ බව නුවරඑළිය තේරීම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය. වලපනේ ප්‍රදේශයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ... Read More

ඒ.එස්.පී. සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක්

ඒ.එස්.පී. සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක්

- September 6, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවකුව සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින්, මහා පරිමාණයෙන් ... Read More

කොරියානු භාෂා විභාගයට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

කොරියානු භාෂා විභාගයට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

- September 6, 2024

කොරියානු භාෂා පරීක්ෂණයට (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 09 වැනි දින නිකුත් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් ... Read More

සිරකරුවන්ට ඡන්දය භාවිතා කිරීමට ක්‍රමයක් සකසන්නැයි මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්

සිරකරුවන්ට ඡන්දය භාවිතා කිරීමට ක්‍රමයක් සකසන්නැයි මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්

- September 6, 2024

ඉදිරි මැතිවරණවලදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ ආයතනවලට දැනුම් දී තිබේ. මැතිවරණ ... Read More

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කෙරේ

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කෙරේ

- September 6, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබේ. ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. ... Read More

අමෙරිකාවෙන් ගුවන් හමුදාවට තෑග්ගක්

අමෙරිකාවෙන් ගුවන් හමුදාවට තෑග්ගක්

- September 6, 2024

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER {Extended Range}) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ලබන ඉරිදා (08) සිට ... Read More

ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට

ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට

- September 6, 2024

'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු විවාදය හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී ... Read More

“නාමල් දැක්ම” ගෙයින් ගෙටයෑම හෙට සිට

“නාමල් දැක්ම” ගෙයින් ගෙටයෑම හෙට සිට

- September 6, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව ... Read More

ජීවිතය බේරූ සැනින් මරන්න වෙලා

ජීවිතය බේරූ සැනින් මරන්න වෙලා

- September 6, 2024

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහයෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැනීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසු පස පන්නා යද්දී මෙල්ල ... Read More