Category: Local News
Local News
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද – අනිවාර්යෙන් ගෙදර ඉන්න
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර තිබේ. එබැවින් අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන්
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. ඒ අනුව, ඒවා මැතිවරණ කොමිසමට භාරදී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් ... Read More
පුපුරන ද්‍රව්‍ය සමග දඹුල්ලේදී පුද්ගලයන් දෙදෙනක් අත්අඩංගුවට
යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. විදුලි ඩෙටනේටර් පහළොවක් ඇමෝනියන් ග්‍රෑම් පන්සියයක් පුරණ ද්‍රව්‍ය ... Read More
ඡන්ද මධ්‍යස්ථාන වල කලබල කලොත් වෙඩි
ඡන්ද මධ්‍යස්ථාන වලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ ... Read More
ජාතික ජනබලවේගයෙන් අද පස්වරුවේ විශේෂ හෙළිදරව්වක්
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති නායකයන් දෙදනෙකු වන වසන්ත සමරසිංහ සහ මහින්ද ජයසිංහ යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නැයි සිදු කරනු ලබන අසත්‍ය චෝදනාවලට පිළිතුරු දීමට ජාතික ... Read More
වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළට
වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් තිබෙනවා. රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම ... Read More
පොළොන්නරුවේ මාරක රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට
පොළොන්නරුව, ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ දී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ, ... Read More
නෙත්මිගෙන් ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම ලංකාවට
ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී ඊයේ (06) පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා. ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර දී ... Read More
දරුවාගේ හෝඩුවාවෙන් සොයාගත් පතුරම් තොගය
ගලෙන්බිදුණුවැව, අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබී ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතුරම් 17 ක්, පිස්තෝල සදහා භාවිතා කරන ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කෙරේ
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බවත්, හෙට (08) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ... Read More
ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු විවාදය අද
‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු විවාදය අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ... Read More
මිලියන 03ක බිත්තර තොගයක් මේ සතියේ දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ... Read More
තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය පිටුවක පළ කළ දේශපාලනඥයෙකුට වැඩ වරදී
අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් ... Read More
නවතා තිබූ වාහන තුනක් හදිසියේම ගිනි ගනී
පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක්, කැබ් රථයක් සහ ත්‍රීරෝද හදිසියේ ම ගිනිගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. හොරණ නගර සභා ගිනි ... Read More