Category: Local News

Local News

ශ්‍රී ලංකා – නව­සී­ලන්ත පළමු විස්සයි විස්ස තරඟය අද

ශ්‍රී ලංකා – නව­සී­ලන්ත පළමු විස්සයි විස්ස තරඟය අද

- November 9, 2024

සංචා­රක නව­සී­ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙක­කින් සම­න්විත විස්සයි 20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු තරඟය අද (09) රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපතිගේ නම් ගැසට් කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපතිගේ නම් ගැසට් කරයි

- November 9, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ ... Read More

Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට

Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට

- November 9, 2024

අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු කිරුළපන මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) අලුයම ... Read More

ඡන්ද කාඩ් නැති අයට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ඡන්ද කාඩ් නැති අයට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

- November 9, 2024

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව ... Read More

පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් භාරයට

පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් භාරයට

- November 9, 2024

පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජනිත් ... Read More

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

- November 9, 2024

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

අකුරණ ජලයෙන් යටවෙයි

අකුරණ ජලයෙන් යටවෙයි

- November 8, 2024

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික  වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගය අකුරණ නගරය ජලයෙන් යට වී  ... Read More

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

- November 8, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්මේන්තුව සදහන් කළේ, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර, සබරගමුව පළාත්වල ... Read More

ඖෂධ හල් වැසීයාමේ අවධානමක් නෑ

ඖෂධ හල් වැසීයාමේ අවධානමක් නෑ

- November 8, 2024

වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරියට යොමුකළ ඉල්ලුම් පත්‍ර රාශියක් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඖෂධ හල් රාශියක් වැසී යාමේ අවධානමකට ලක්ව ඇති බව පෞද්ගලික ... Read More

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

- November 8, 2024

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ... Read More

පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය සම්බන්ධයෙන් අලුත් චක්‍රලේඛයක්

පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය සම්බන්ධයෙන් අලුත් චක්‍රලේඛයක්

- November 8, 2024

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යංශ ලේකම්, ... Read More

පාසල්ට දරුවන්ට රජයෙන් සහනයක්

පාසල්ට දරුවන්ට රජයෙන් සහනයක්

- November 8, 2024

ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. එය ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව ලබාදීමට ... Read More

යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් අකුණුසැර වැදී මරුට

යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් අකුණුසැර වැදී මරුට

- November 8, 2024

ඊයේ (07) සවස එරාවුර් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අතුරින් එක් අයෙක් මියගොස් තිබේ. අකුණු සැර වැදීමෙන් පසුපැදිකරු මියගොස් ඇති අතර ... Read More

ඡන්දෙට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකක් වැසෙයි

ඡන්දෙට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකක් වැසෙයි

- November 8, 2024

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මේ මස 13 සහ 14 දෙදින ... Read More

මාස නමයකින් පඩි ගෙවලා නෑ – පොර්ට්සිටියේ සේවක පිරිසකගෙන් විරෝධතාවක්

මාස නමයකින් පඩි ගෙවලා නෑ – පොර්ට්සිටියේ සේවක පිරිසකගෙන් විරෝධතාවක්

- November 8, 2024

කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු සේවකයන් පිරිසක් පසුගිය මාස 9ක කාලය තුළ වැටුප් නොගෙවූ බව පවසමින් ඊයේ 07 දින විරෝධතාවයක් පැවැත්වීය. එහිදී විරෝධතා පුවරු අතැතිව ... Read More