Category: Local News

Local News

යතුරුපැදියක් දුම්රියේ ගැටී පියා මරුට – පුතා රෝහලට

යතුරුපැදියක් දුම්රියේ ගැටී පියා මරුට – පුතා රෝහලට

- November 16, 2024

හබරණ පොලිස් වසමේ හබරණ බෙල්ලන්කඩවල අතුරු මාර්ගයේදී මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදය දේවී දුම්රියේ යතුරුපැදියක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. ඊයේ (15) ... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට අදත් මි.මී.75 ඉක්මවූ තද වැසි

දිවයිනේ ඇතැම් ස්ථානවලට අදත් මි.මී.75 ඉක්මවූ තද වැසි

- November 16, 2024

අද (16) දිනයේ සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින ... Read More

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

- November 15, 2024

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජනබලවේගය එහිදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව, ජාතික ජන ... Read More

කළුතර ගෑස් සිලින්ඩරයේ මනාප යළි ගණන් කෙරේ

කළුතර ගෑස් සිලින්ඩරයේ මනාප යළි ගණන් කෙරේ

- November 15, 2024

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යළි ගණන් කිරීම ආරම්භ කළේය. ගෑස් ... Read More

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි! – ජනපති අනුර

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි! – ජනපති අනුර

- November 15, 2024

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. ඔහු, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේය. ජනාධිපති ... Read More

මාළිමාවේ ජය ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් – අලි සබ්‍රි කියයි

මාළිමාවේ ජය ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් – අලි සබ්‍රි කියයි

- November 15, 2024

හිටපු මුදල්, විදේශ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජාතික ජන බලවේගය ලබමින් සිටින ජයග්‍රහණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය X ගිණුමේ සටහනක් තබා තිබේ. එම සටහන ... Read More

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක

- November 15, 2024

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27ක්, කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත්, මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය ... Read More

මල්ලීගේ පොලු පහරින් අයියා මරුට

මල්ලීගේ පොලු පහරින් අයියා මරුට

- November 15, 2024

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සාලියවැව ... Read More

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අණ නොතකා ඇතුළු වූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අණ නොතකා ඇතුළු වූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට

- November 15, 2024

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේ කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ... Read More

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනියි

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනියි

- November 15, 2024

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වුණි. ඒ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලයන්ට ... Read More

මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමිවන මන්ත්‍රීවරුන් මෙන්න

මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමිවන මන්ත්‍රීවරුන් මෙන්න

- November 15, 2024

මෙවර මහ මැතිවරණයේදී පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මෙන්ම වසර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රාශියකට පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ. එසේ මන්ත්‍රීධුර අහිමි ... Read More

හෝමාගම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිය පොලිස් භාරයට

හෝමාගම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිය පොලිස් භාරයට

- November 15, 2024

හෝමාගම ප්‍රදේශයේ දී තරුණයෙකු T-56 අවියකින් වෙඩිතබා පලායාමේ සිදු වීමට අදාලව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය ... Read More

අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි

අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි

- November 15, 2024

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පිට පළාත්වල සිට කොළඹ ... Read More

බීමතින් මැතිවරණ රාජකාරියේ යෙදී සිටි පොලීසියේ 2ක් අත්අඩංගුවට

බීමතින් මැතිවරණ රාජකාරියේ යෙදී සිටි පොලීසියේ 2ක් අත්අඩංගුවට

- November 15, 2024

කිරින්ද, පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බීමතින් රාජකාරියෙහි යෙදී සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් ... Read More

තියුණු ආයුධ ප්‍රහාරයකින් පියා මරුට – දියණිය සහ මව රෝහලේ ‍

තියුණු ආයුධ ප්‍රහාරයකින් පියා මරුට – දියණිය සහ මව රෝහලේ ‍

- November 15, 2024

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. අයි.ඩී.එච් වත්ත, ... Read More