Category: Local News
Local News
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස්වූ අවස්ථාවේ එම ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම හෙට
2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ... Read More
කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙක් හා තවත් අයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී, ඔවුන් සතුව ... Read More
යුද හමුදා මූලස්ථානයේ සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී
බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඇතුලත මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි. ඊයේ ... Read More
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
අයි.ඕ.සී. හා සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම හා ලංකා IOC සමාගමද සිය ... Read More
ඉන්ධන මිල පහළ ගිය හැටි
මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ... Read More
දින හතරක් කොළඹ-ගාල්ල මාර්ගයේ වාහන ගමනය සීමාකෙරේ
ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර අද ( 31 ) සිට සැප්තැම්බර් 03 වන දින දක්වා එම දේවාලය ආසන්නව ගාල්ල - කොළඹ ප්‍රධාන ... Read More
ජනපතිට සහාය දුන්නත් එජාපයට යන්නේ නැ
2024 ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සහය ලබාදුන්නද කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ... Read More
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපෑල හරහා
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපෑල හරහා ඡන්ද දායකයන් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ. ... Read More
සජබයේ රැස්වීමක උණුසුම් තත්ත්වයක්
ඊයේ (30) නිකවැරටිය නගරයේ පැවති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් පැවති අතර ඒ සඳහා පැමිණි බස් රථ ගාල් කිරීමට යන අවස්ථාවේ දී ... Read More
මහමැතිවරණය ගැන ඉඟියක්
ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් ... Read More
තිදරු මවක් ව ඝාතනය කරයි
නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින තම මව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධව සොයා බලන ලෙසට ඇයගේ පුතා විසින් ඊයේ උදෑසන අසල්වාසී ... Read More
මහ මැතිවරණයේදී SJB ඉදිරියෙන්.. අලුත්ම සමීක්‍ෂණ වාර්ථාව මෙන්න..
සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිතුත් කරමින් පවසන්නේ, ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ නම් SJB සහ NPP/JVP පිළිවෙළින් 34% සහ 32% ප්‍රතිශතයන් වර්තා කරනු ඇති බවයි ... Read More
කොළඹ උද්ධමනය පහළ යයි
මෙරට මාසික පාරිභෝගික උද්ධමනය පහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසය සඳහා ... Read More