Category: Local News

Local News

දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්

දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්

- November 17, 2024

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ ... Read More

පිපිරීමකින් තරුණයෙක් මරුට

පිපිරීමකින් තරුණයෙක් මරුට

- November 17, 2024

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ... Read More

උසස් පෙළ උපකාරක පන්ති 19වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

උසස් පෙළ උපකාරක පන්ති 19වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

- November 17, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ... Read More

වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

- November 17, 2024

මඩුව පොලිස් වසමේ කල්ලිකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවය. මෙසේ ජීවිතක්ෂයට පත්ව ... Read More

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

- November 17, 2024

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

- November 16, 2024

මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා. මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ... Read More

නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

- November 16, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය. ... Read More

මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී

මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී

- November 16, 2024

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකදී පැවසීය. දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව ... Read More

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන අපේක්ෂකයන්ට නඩු

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන අපේක්ෂකයන්ට නඩු

- November 16, 2024

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ වියදම් නියාමන පනත ... Read More

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්

- November 16, 2024

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ... Read More

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා

- November 16, 2024

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා පෙරවරු 10ට රැස්වනවා. එම දිනයේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් දරණු ලබන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින්. ... Read More

මාතලේ පාසලක ගින්නක්

මාතලේ පාසලක ගින්නක්

- November 16, 2024

මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරයේ ඇති වූ ගිනි ගැනීමකින් විද්‍යාගාරය හා එහි තිබූ භාණ්ඩ සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව වාර්තා වේ. ඊයේ රාත්‍රී ... Read More

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

- November 16, 2024

10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා ... Read More

ජන්දෙට ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා

ජන්දෙට ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා

- November 16, 2024

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ... Read More

පශ්චාත් මැතිවරණ කාලය ඇරඹේ – පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පශ්චාත් මැතිවරණ කාලය ඇරඹේ – පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

- November 16, 2024

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි. ඒ අනුව, තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් ... Read More