Category: Local News

Local News

ධම්මික නිරෝෂණ ඝාතනයට අයෙක් අත්අඩංගුවට

ධම්මික නිරෝෂණ ඝාතනයට අයෙක් අත්අඩංගුවට

- July 18, 2024

ධම්මික නිරෝෂණ ඝාතනයට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මේ වනවිට (18) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය ... Read More

ශාන්තිකර්ම කරන මුවාවෙන් නිවෙස් වල රන් භාණ්ඩ, මුදල් කොල්ලකෑ කපුවෙක් අත්අඩංගුවට

ශාන්තිකර්ම කරන මුවාවෙන් නිවෙස් වල රන් භාණ්ඩ, මුදල් කොල්ලකෑ කපුවෙක් අත්අඩංගුවට

- July 18, 2024

ශාන්තිකර්මයක් සිදුකරන බව පවසා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ දේවගැතිවරයෙකු බද්දේගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාශයකට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ෂණ ක්‍රියාත්මක කෙරුණේ. ... Read More

ටියුෂන් යනවා කියා ගෙදරින් ගිය සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන්

ටියුෂන් යනවා කියා ගෙදරින් ගිය සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන්

- July 18, 2024

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි අවු 16 සහ 14 වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) වන ... Read More

නාමල්ගේ නඩුවක් යළි කැඳවන්නැයි නියෝග

නාමල්ගේ නඩුවක් යළි කැඳවන්නැයි නියෝග

- July 18, 2024

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතු­ර­ස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ... Read More

ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ඇප

ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ඇප

- July 18, 2024

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් ... Read More

බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අඩු කෙරේ

බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අඩු කෙරේ

- July 18, 2024

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු ... Read More

මිල සහනය පාරිභෝගිකයන්ට ලබා නොදෙන වෙළඳුන් සොයා වැටලීම්

මිල සහනය පාරිභෝගිකයන්ට ලබා නොදෙන වෙළඳුන් සොයා වැටලීම්

- July 18, 2024

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ... Read More

රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

- July 18, 2024

රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී හමුවූ සිව් හැවිරිදි දැරියගේ මරණය ඝාතනයක් බවට හෙළිවී තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය ... Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම් දීමක්

- July 18, 2024

අස්වැසුම දෙවැනි අදියරයේ අයදුම්පත් සළකා බැලීම ආරම්භ කර තිබෙනවා. දෙවැනි අදියරයේ දී අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ... Read More

මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

- July 18, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා රිය අනතුරකට ලක්ව තිබේ. අද (18) උදෑසන මන්ත්‍රීවරයා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී ... Read More

වැසි සහ සුළං තත්ත්වය ගැන දැනුම් දීමක්

වැසි සහ සුළං තත්ත්වය ගැන දැනුම් දීමක්

- July 18, 2024

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, සබරගමුව පළාතේත් මහනුවර ... Read More

ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්

- July 17, 2024

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා ... Read More

පොහොර වර්ග 5ක මිල අඩු කරයි

පොහොර වර්ග 5ක මිල අඩු කරයි

- July 17, 2024

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ ... Read More

වසන්තගේ වෙඩික්කරුවන් ගැන අලුත්ම අනාවරණය

වසන්තගේ වෙඩික්කරුවන් ගැන අලුත්ම අනාවරණය

- July 17, 2024

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරුවන් රටින් පිටව ගොස් ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ... Read More

සඳේ අභ්‍යන්තරයට විහිදෙන ගුහාවක් සොයාගනී

සඳේ අභ්‍යන්තරයට විහිදෙන ගුහාවක් සොයාගනී

- July 17, 2024

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. මෙම ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද ... Read More