Category: Local News

Local News

ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පැරිස් බලා පිටත්ව යයි

ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පැරිස් බලා පිටත්ව යයි

- July 25, 2024

පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා තරුෂි කරුණාරත්න, අරුණ දර්ශණ සහ නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ (24) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට ශ්‍රී ... Read More

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

- July 25, 2024

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 81ක්. වාමාංශික දේශපාලන නායකයෙකු වූ ඒ මහතා ... Read More

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

- July 25, 2024

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර ... Read More

හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට සිට කාලගුණයේ වෙනසක්

- July 25, 2024

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ ... Read More

අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

- July 24, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබේ. Read More

සමරිසි පනතට මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය

සමරිසි පනතට මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය

- July 24, 2024

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් ... Read More

මාලි මෙහෙයුම අවසන් කර යුද්ධ හමුදා භට පිරිස් යළි දිවයිනට

මාලි මෙහෙයුම අවසන් කර යුද්ධ හමුදා භට පිරිස් යළි දිවයිනට

- July 24, 2024

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමඟ සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට ... Read More

මහනුවරින් නව දේශපාලන සන්ධානයක්

මහනුවරින් නව දේශපාලන සන්ධානයක්

- July 24, 2024

මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින් ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා තිබේ. මෙම නව ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කෙරේ

- July 24, 2024

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ... Read More

ඉන්දු – ලංකා විස්සයි 20 තරගාවලියේදී රු. 10000ක ටිකට් පතක්

ඉන්දු – ලංකා විස්සයි 20 තරගාවලියේදී රු. 10000ක ටිකට් පතක්

- July 24, 2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 සහ එක්දින තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන් හට හිමිව තිබේ. ඒ අනුව, https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home ... Read More

ජනපති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවයි

ජනපති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවයි

- July 24, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවා තිබේ. අද පස්වරු 4.00 සිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත් වෙන ... Read More

දික්කසාද නීතිය ඉවත් කර – ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක්

දික්කසාද නීතිය ඉවත් කර – ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක්

- July 24, 2024

දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද (No fault divorces)’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ... Read More

දයාසිරිගේ නඩුවකට දුන් නියෝගය

දයාසිරිගේ නඩුවකට දුන් නියෝගය

- July 24, 2024

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් ... Read More

තවත් වෙඩි තැබීමක්

තවත් වෙඩි තැබීමක්

- July 24, 2024

මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (24) කිසියම් නාඳුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවට මුලතිව් පොලීසිය පවසයි. ගොවියා කුඹුරට ගොස් සිටින අතරවාරයේදී ... Read More

රනිල්ගේ පැත්තට පනින්න ඉන්න සජබ දෙන්නා හෙළි කරයි

රනිල්ගේ පැත්තට පනින්න ඉන්න සජබ දෙන්නා හෙළි කරයි

- July 24, 2024

රනිල්ගේ ළඟට සමගි ජන බලවේගයෙන් කවුරුන් හෝ යනවා නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ... Read More