Category: Local News

Local News

නීතිඥ සංගමයේ සභාපති තනතුරට නම් තුනක්

නීතිඥ සංගමයේ සභාපති තනතුරට නම් තුනක්

- January 15, 2025

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයා පත් කරගැනීම සඳහා වන නිලවරණයට නාමයෝජනා භාර ගැනීම අද (15) සිදු කෙරුණි. ඒ අනුව, ඒ සඳහා තරග වැදීමට නීතිඥ ... Read More

ගල් ඔය ගඟේ කැඩුණු බැම්මට පිළියම් යෙදීම අද සවස ඇරැ⁣ඹෙයි

ගල් ඔය ගඟේ කැඩුණු බැම්මට පිළියම් යෙදීම අද සවස ඇරැ⁣ඹෙයි

- January 15, 2025

අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් ... Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ පණිවුඩයක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ පණිවුඩයක්

- January 15, 2025

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ. මේ අනුව අන්ත දිළිඳු ... Read More

මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමට විරෝධතා ගොනුකරන්න අර්චුනා අවසර ඉල්ලයි

මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමට විරෝධතා ගොනුකරන්න අර්චුනා අවසර ඉල්ලයි

- January 15, 2025

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර දෙන ... Read More

ඉහළ කොත්මලේ ජලාශයේ පුද්ගල මළසිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ පුද්ගල මළසිරුරක්

- January 15, 2025

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළසිරුරක් (15) දින පස්වරුවේ සොයාගත් බව තලවකැලේ පොලිසිය පැවසිය. තලවකැලේ තානායමට යාබදව ගලා බසින ඉහල කොත්මලේ ජලාශයේ පුද්ගල මල ... Read More

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන ඇමති බිමල්ට පැමිණිල්ලක්

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන ඇමති බිමල්ට පැමිණිල්ලක්

- January 15, 2025

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික ... Read More

රන් මිල පහළට

රන් මිල පහළට

- January 15, 2025

පසුගිය සතියට සාපේක්ෂව අද (15) දිනයේ ලංකාවේ රන් මිලෙහි පහල යෑමක් දක්නට ලැබෙනවා. ඒ, අනුව ඊයේ දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 792,107.00ක් ලෙස වන ... Read More

ඕස්ට්‍රේලියානුවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන මෙන්න

ඕස්ට්‍රේලියානුවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන මෙන්න

- January 15, 2025

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, ... Read More

ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් වැඩක් ගන්න අලුත් සැලැස්මක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් වැඩක් ගන්න අලුත් සැලැස්මක්

- January 15, 2025

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමාර ... Read More

2025 වසරේ සුරාසැල් වැසෙන දවස් මෙන්න

2025 වසරේ සුරාසැල් වැසෙන දවස් මෙන්න

- January 15, 2025

මෙම වසරේදී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති ... Read More

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

- January 15, 2025

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීම හේතුවෙන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහත දමා ... Read More

රජයෙන් දෙන සහනාධාරයක් ගැන දැනුම් දීමක්

රජයෙන් දෙන සහනාධාරයක් ගැන දැනුම් දීමක්

- January 15, 2025

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව, මේ වනවිට රුපියල් මිලියන 16,369ක ... Read More

අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ පොලිසියට කොටු

අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ පොලිසියට කොටු

- January 15, 2025

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ වශයෙන් රාජකාරී කළ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් ... Read More

ඩොලරයේ අගය තවත් ඉහළට

ඩොලරයේ අගය තවත් ඉහළට

- January 15, 2025

මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.103ක අගයකින් සහ විකිණුම් මිල ... Read More

සීගිරිය රාත්‍රියට විවෘත කිරීමේ තීරණයක් නෑ

සීගිරිය රාත්‍රියට විවෘත කිරීමේ තීරණයක් නෑ

- January 15, 2025

සීගිරි පර්වත බලකොටුව දෙස් විදෙස් සංචාරකයන් සඳහා රාත්‍රි කාලයේදීත් විවෘතව තබන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බුද්ධශාසන, ආගමික හා ... Read More