Category: Local News

Local News

කොස්ලන්දෙන් හමුවූ හිස නැති මළසිරුරේ අභිරහස හෙළිවෙයි

කොස්ලන්දෙන් හමුවූ හිස නැති මළසිරුරේ අභිරහස හෙළිවෙයි

- November 23, 2024

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ඊයේ (22) ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා. තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා බලහරුව ප්‍රදේශයේ ... Read More

ලබන වසරේ තවත් ඡන්දයක්

ලබන වසරේ තවත් ඡන්දයක්

- November 23, 2024

ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ... Read More

වඳුරව නිධන් ගල කුඩු කිරීම ඇරඹෙයි

වඳුරව නිධන් ගල කුඩු කිරීම ඇරඹෙයි

- November 23, 2024

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් ... Read More

අර්චුනා රාමනාදන්ට CIDයෙන් කැඳවීමක්

අර්චුනා රාමනාදන්ට CIDයෙන් කැඳවීමක්

- November 23, 2024

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා. ... Read More

IMF තුන්වන සමාලෝචනයේදී ගත් තීරණය

IMF තුන්වන සමාලෝචනයේදී ගත් තීරණය

- November 23, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වැඩසටහනේ 3 වෙනි සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි ... Read More

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූයේ මවුලානා – මට එවැනි සම්බන්ධකම් තිබුණේ නෑ – පිල්ලෙයාන්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූයේ මවුලානා – මට එවැනි සම්බන්ධකම් තිබුණේ නෑ – පිල්ලෙයාන්

- November 23, 2024

නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති සහ දැනට දෙමළ මක්කල් විදුතලෙයි පුලිකල් පක්ෂයේ (TMVP) නායකත්වය දරන පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම් අසාද් මවුලානා ... Read More

වදුරව නිධානය සොයා අදත් කැණීම්

වදුරව නිධානය සොයා අදත් කැණීම්

- November 23, 2024

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඉදිකරමින් පවතින ... Read More

ජීප් රිය ඔයට පෙරළී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් මරුට

ජීප් රිය ඔයට පෙරළී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් මරුට

- November 23, 2024

කුලියාපිටිය – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ කඹුරාපොල, බුජ්ගමුව පාලමෙන් සුඛෝපභෝගී ජීප් රථයක් ඔයට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර අද (23) අලුයම සිදුව ඇති බවයි ... Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්

- November 23, 2024

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ. අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට ... Read More

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

- November 23, 2024

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස්දී තිබේ. එහි ප්‍රජා ... Read More

පළාත් රැසකට වැස්ස තවත් වැඩි වෙයි

පළාත් රැසකට වැස්ස තවත් වැඩි වෙයි

- November 23, 2024

බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිනිකොනදිග ... Read More

මාර්ග බාධක හා අවහිර කිරීම්වලට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර

මාර්ග බාධක හා අවහිර කිරීම්වලට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර

- November 22, 2024

අරගල සමයේ දී ආරක්ෂක අංශ විසින් මහජනතාවට අනතුරක් විය හැකි බව දැන දැනම පොලිතින් මගින් ආවරණය කරන ලද අතිශය අනතුරුදායක උල් සහිත මාර්ග බාධක යොදාගැනීම ... Read More

ජනපති ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බාර ගනී

ජනපති ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බාර ගනී

- November 22, 2024

එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More

IMF තුන්වන සමාලෝචන සාකච්ඡාව සාර්ථකයි

IMF තුන්වන සමාලෝචන සාකච්ඡාව සාර්ථකයි

- November 22, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති ... Read More

හිස නැති මළසිරුරක් කොස්ලන්ද රක්ෂිතයෙන් හමුවෙයි

හිස නැති මළසිරුරක් කොස්ලන්ද රක්ෂිතයෙන් හමුවෙයි

- November 22, 2024

කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ තණමල්විල ... Read More