Category: Hot News
Hot News
අද දවසේ කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ ... Read More
අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට පැමිණෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ... Read More
මෙරට බටහිර මුහුදේ මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීමක්
නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේ වැටලීමක් කර තිබෙනවා. එහිදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් ... Read More
පොලිස් නිලධාරියෙක් හප්පා මරණයට පත් කළ වාහනයක් සොයා පරීක්ෂණ
පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියකු ඊයේ (04) රාත්‍රී වාහනයකින් හප්පා පලා ගොස් ඇති අතර ඔහු මියගොස් ඇති බවට පොළොන්නරුව පොලිසිය පවසයි. මෙසේ ... Read More
මීගමුව රෝහලේදී තරුණියකට වෛද්‍යවරයෙකුගෙන් ලිංගික හිංසනයක්
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ. වින්දිත තරුණිය ප්‍රතිකාර ... Read More
විපතට පත්වූවන්ට සහන සලසන්න මෙරට හමුදා කණ්ඩායම් 3 ක් අද මියන්මාරයට
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගත් පළමු විශේෂ ගුවන් යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි. ... Read More
පැපුවා නිව්ගිනියා ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන් අද (5) උදෑසන මෙම භූකම්පනය සිදුව ඇති ... Read More
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිය ... Read More
අදත් මිමී 100 ට වැඩි තද වැසි
අද (05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ඉන්දීය අගමැතිගෙන් විශේෂ x සටහනක්
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ. "කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට ... Read More
සුරාසැල් වසා තැබීම ගැන නිවේදනයක්
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අප්‍රියෙල් 13 සහ 14 යන ... Read More
හර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා ඇප මත මුදාහරින ලෙස කරනු ලැබූ ඉල්ලීම ... Read More
ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්
ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර සාකච්ඡාවක් ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ ... Read More
පැහැදිලිව ටීවී බලන්න ජපානය එක්ක ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ... Read More
නීතිවිරෝධීව ගෙන ආ කෝටි 10ක ජංගම දුරකථන තොගයක් රේගු භාරයට
රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු අද(04) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් ... Read More