Category: Hot News
Hot News
අද දහවල් ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල අතුරුදහන්
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල අද (07) දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පවසනවා. සූර්යයා ... Read More
පළාත් කිහිපයකට පස්වරුවේ මි.මී 100ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේත් ... Read More
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි
ජාතික ජන බලවේගයේ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ඒ කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ ... Read More
බන්ධනාගාර ගත කළ එස්. එම්. රංජිත් බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයට
වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ ... Read More
නිල සංචාරය නිම කරමින් අගමැති මෝදි දිවයිනෙන් පිටව යයි
දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනෙන් පිටව ගියේය. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීමට ... Read More
ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව - අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය. ඒ අනුව, එහි ... Read More
ඉන්දීය අගමැති අනුරාධපුරයට පැමිණෙයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබේ. ඒ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීම සඳහායි. මෙම අවස්ථාව සඳහා ... Read More
ඉන්දීය අගමැතිට ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන ... Read More
වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ විමර්ශන සීඅයිඩියට
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් ... Read More
මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කරන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක්
මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය මස 31 වැනි දින ... Read More
මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවයි
රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ ... Read More
රාජගිරියේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක ගින්නක්
රාජගිරිය තැප්‍රෝබේන් උත්සව ශාලාවේ ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ ‘CJ රාජකීය අවුරුදු ... Read More
තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
පලාත් පාලන ආයතන ජන්ද විමසීම වෙනුවෙන් අද (6) සිට මැයි 7 දා දක්වා තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා ... Read More
සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා ... Read More
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද අනුරාධපුරයට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට නියමිතයි. ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු ... Read More