Category: Hot News
Hot News
ලක්ෂ 50ක රූපලාවණ්‍ය ආලේපන තොගයක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් ... Read More
නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවතට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබෙනවා. ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග ... Read More
අද දවසේ කාලගුණය
නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි, එම ... Read More
ග්‍රාම නිලධාරි සංගමයෙන් චෝදනාවක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබාදීමේදී පසුගිය රජය ක්‍රියාත්මක කළ අවිධිමත් වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුව ද අනුගමනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය චෝදනා කරනවා. එම ... Read More
පුංචි ඡන්දය ජනවාරියේ
ආණ්ඩුව ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ප්‍රධාන මැතිවරණ දෙකක් ... Read More
මහියංගන මූලික රෝහලේ නව වාට්ටු සංකිර්ණය රෝගීන් අතින් විවෘත කෙරේ
මහියංගන මූලිකරෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රෝහලේ මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ... Read More
උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගි දුම්රිය නාවලපිටිය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පීළිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි නාවලපිටිය ... Read More
අපොස සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්
අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා ... Read More
කැරම් බෝඩ් නඩුවේ දී මහින්දානන්දගෙන් ප්‍රකාශයක්
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 140,000ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන ... Read More
ලංකාවට එන අලුත්ම වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න
ශ්‍රී ලංකාවට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට ලිහිල් වනු ඇති බවට වාර්තා වේ. පසුගිය දා පැවති ... Read More
මහවිරු සැමරුම් ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමේ පළකළ පුද්ගලයාට ඇප
පසුගිය දින යාපනයේ පැවැත්වූයේ යැයි කියන එල්ටීටීඊ මහවිරු සමරුව ට අදාල ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් රට තුළ හා ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමට ... Read More
කෝටි දෙකක පිළිම සොරකමකට ස්වාමීන් වහන්සේ දෙනමක් සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ... Read More
පියාගේ පාංශුකූලයට එන්න පමා උනැයි හිමිවරු දෙදෙනෙකුට පහරදීලා
මියගිය පියාගේ පාංශුකූලයට පැමිණීමට පමාවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලා දෙනමකට පහරදුන් බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ 5 දෙනකු ඊයේ (1) අත්අඩංගුවට ... Read More
ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – රථවාහන ධාවනයටත් බාධා
ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනවා. පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම ... Read More
සම්පන්දන්ගේ බංගලාව මාස පහකට පසුව බාරදෙයි
හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට රජයෙන් ලබා දී තිබූ නිල නිවස ඔහු මිය ගොස් මාස පහකට පසුව ඒ මහතාගේ දියණිය විසින් අධිකරණ රාජ්‍ය පරිපාලන ... Read More