Category: Hot News

Hot News

ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

- November 21, 2024

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන්ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබිම හේතුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා ... Read More

මේක එයාගේ ලියලා කියලා නැහැනේ – සජිත්ගේ පුටුවට පොර කෑ මන්ත්‍රී දොස්තර

මේක එයාගේ ලියලා කියලා නැහැනේ – සජිත්ගේ පුටුවට පොර කෑ මන්ත්‍රී දොස්තර

- November 21, 2024

අද (21) පැවති 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සම්ප්‍රදායානුකූල ව අසුන් ගන්නා ආසනයේ වෙනත් නවක මන්ත්‍රීවරයෙකු අසුන්ගෙන සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ... Read More

ආන්දෝලනයට තුඩු දුන් සියලු ඝාතන වලට නීතිය ක්‍රියාත්මක කරනවා

ආන්දෝලනයට තුඩු දුන් සියලු ඝාතන වලට නීතිය ක්‍රියාත්මක කරනවා

- November 21, 2024

වසර 24ක් තුළ පාර්ලිමේන්තුව පිරිහෙන ආකාරය තමන් දැක ඇති බවත් යළි පාර්ලිමේන්තුව ප්‍රතිශ්ඨාපනය කිරීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ... Read More

රුපියල් කෝටි 500 ක හෙරොයින් මාතරින් අල්ලයි

රුපියල් කෝටි 500 ක හෙරොයින් මාතරින් අල්ලයි

- November 21, 2024

රුපියල් කෝටි 500 කට අධික හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් ... Read More

ගෞතම් අදානිට අධිචෝදනා ගොනුකෙරේ

ගෞතම් අදානිට අධිචෝදනා ගොනුකෙරේ

- November 21, 2024

ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර තිබේ. ... Read More

ප්‍රසන්න, රමේෂ්, රොෂාන් CID යට පැමිණෙයි

ප්‍රසන්න, රමේෂ්, රොෂාන් CID යට පැමිණෙයි

- November 21, 2024

හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ... Read More

මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් නොවෙන අයට වෙන දේ

මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් නොවෙන අයට වෙන දේ

- November 21, 2024

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ... Read More

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රූස්ස ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ෂණයක්

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රූස්ස ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ෂණයක්

- November 21, 2024

නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩාංගණ භුමියේ වැවි ඇති කිසිදු අවධානමක් නොමැති වටිනා රුස්ස ගස් පනහක් කපා දැමීමට හෝ විනාශ කිරිමට එහි පාලන අධිකාරිය විසින් ගෙන ඇති පියවර ... Read More

නියෝජ්‍ය කථානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට

නියෝජ්‍ය කථානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට

- November 21, 2024

10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට ... Read More

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ

- November 21, 2024

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර ... Read More

නව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රංවල

නව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රංවල

- November 21, 2024

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත ... Read More

දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

- November 21, 2024

දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30 ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ... Read More

ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්

ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්

- November 21, 2024

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන 23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ... Read More

ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි

ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි

- November 20, 2024

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය ... Read More

ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි

ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි

- November 20, 2024

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ ... Read More