Category: Foreign News

Foreign News

හමාස් සංවිධානයට නව නායකයෙක්

හමාස් සංවිධානයට නව නායකයෙක්

- August 7, 2024

ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් නම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේ ටෙහෙරානයේදී ඝාතනයට ලක් වූ ඉස්මයිල් ... Read More

බංග්ලාදේශයට අන්තර්වාර පාලනයක්

බංග්ලාදේශයට අන්තර්වාර පාලනයක්

- August 6, 2024

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව බංග්ලාදේශ ජනාධිපතිවරයා නිවේදනය කරනවා. මේ අතර සිරගතකර සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් ඛලීඩා ෂියා නිදහස් ... Read More

බංග්ලාදේශ හිටපු අගමැතිනිය නිදහස් කරන්නැයි ජනපතිගෙන් නියෝග

බංග්ලාදේශ හිටපු අගමැතිනිය නිදහස් කරන්නැයි ජනපතිගෙන් නියෝග

- August 6, 2024

මේ වන තෙක් බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය සහ ප්‍රධාන විපක්ෂ නායිකාවවන ඛලීඩා ෂියා නිදහස් කිරීමට බංගලාදේශ ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ... Read More

බංග්ලාදේශ අගමැතිනිය ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පැන යයි

බංග්ලාදේශ අගමැතිනිය ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පැන යයි

- August 5, 2024

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. අද (05) දහවල් අග්‍රාමාත්‍යවරිය තම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ අග්‍රාමාත්‍යවරිය සහ ... Read More

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අභවප්‍රාප්ත වෙයි

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අභවප්‍රාප්ත වෙයි

- August 5, 2024

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝප් අද (05) අභාවප්‍රාප්ත විය. මිය යන විට හෙතෙම 55වැනි වියේ පසුවිය. එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝප්, ... Read More

බොර තෙල් මිල පහළට

බොර තෙල් මිල පහළට

- August 5, 2024

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර ... Read More

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

- August 5, 2024

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය එරට විසින් නම් කර ඇත. තරග තුනකින් යුත් ශ්‍රී ... Read More

බංග්ලාදේශයේ ගැටුම් වලින් 91ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ගැටුම් වලින් 91ක් ජීවිතක්ෂයට

- August 5, 2024

බංග්ලාදේශයේ විරෝධතා යළිත් උත්සන්න වී තිබෙනවා. සිදුවූ ගැටුම් හමුවේ පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. පවතින තත්ත්වය පාලන කිරීම සඳහා ඊයේ ... Read More

ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

- August 4, 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 අවසන් මහා තරගයේ රන් පදක්කම දිනාගනිමින් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළදීමට ශාන්ත ලුසියා රාජ්‍යයේ ජූලියන් ඇල්ෆ්රඩ් (Julien ... Read More

ඔලිම්පික් කාන්තා බොක්සිං තරඟයක් අතරතුර සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම

ඔලිම්පික් කාන්තා බොක්සිං තරඟයක් අතරතුර සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම

- August 2, 2024

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ (01) දිනයේදී පැවති කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී හට ගත් සිදුවීමක් මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. එනම් ... Read More

හමාස් හමුදා අංශයේ ප්‍රධානියාත් ඝාතනය කෙරේ

හමාස් හමුදා අංශයේ ප්‍රධානියාත් ඝාතනය කෙරේ

- August 1, 2024

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කරයි. පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ලකළ ගුවන් ... Read More

ඔස්ට්‍රේලියානුවන්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙයි

ඔස්ට්‍රේලියානුවන්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙයි

- August 1, 2024

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබේ. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් මෙම ඉල්ලීම ... Read More

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ රෝහල් ගත කරයි

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ රෝහල් ගත කරයි

- July 31, 2024

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් හදිසියේම රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

හමාස් නායකයා ඝාතනය කෙරේ

හමාස් නායකයා ඝාතනය කෙරේ

- July 31, 2024

පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ... Read More

බලු සුරතලාට අධික ලෙස ආහාර ලබාදුන් කාන්තාවකට සිර දඬුවම්

බලු සුරතලාට අධික ලෙස ආහාර ලබාදුන් කාන්තාවකට සිර දඬුවම්

- July 30, 2024

සිය බලු සුරතලාට අධික ලෙස ආහාර ලබාදුන් කාන්තාවකට නවසීලන්තයේ අධිකරණයක් විසින් මාස දෙකක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර ... Read More