Category: Foreign News
Foreign News
හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර
ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් හමුදා සෙබළුන් 61 දෙනෙකු තුවාල ලබා 4 දෙනෙකු මියගොස් තිබේ. ඊශ්‍රායල ඉලක්ක කිහිපයකට ... Read More
ප්‍රභල ඉන්දීය දේශපාලඥයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ
ඉන්දීය දේශපාලඥයෙක් වන බාබා සිද්දික් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මුම්බායි හිදී ඔහුව මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 66 ... Read More
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් දිවි ගලවා ගත්තන්ගේ කණ්ඩායමට
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන "Nihon Hidankyo" හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි ... Read More
ටෙනිස් ලෝක ශූර රෆායෙල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගනී
ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් ශූරයෙකුවන රෆායෙල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. නොවැම්බර් මස අගදී ස්පාඤ්ඤයේ මලගා හී පැවැත්වෙන ඩේවිස් කුසලාන අවසන් මහා ... Read More
මිල්ටන් සුළි කුණාටුවෙන් ෆ්ලොරීඩාවට දැඩි බලපෑම්
මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබෙනවා. මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බවයි විදෙස් වාර්තා සදහන් ... Read More
ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දිවි ගමනට සමුදෙයි
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86කි. ටාටා සන්ස් සමූහ ... Read More
රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට
ස්වීඩන රාජකීය ඇකඩමිය විසින් පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මෙවර විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ... Read More
මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට
ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පසු කරමින් මුහුණු පොතේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට ... Read More
පාකිස්තානය අමාත්‍යාංශ 6ක් වසා රජයේ තනතුරු 150,000ක් අහෝසි කරයි
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණ වලට අනුව, රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමටත්, ... Read More
ජපානයේ ගුවන් තොටුපොළක් තුළ මාර්ගයක බෝම්බයක් පුපුරයි
නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය අමෙරිකා එක්සත් ජනපද බෝම්බයක් බවයි. මෙම බෝම්බය, දෙවන ... Read More
මැදපෙරදිග යුද උණුසුමෙන් ලෝක තෙල් මිලත් ඉහළට
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද උණුසුම හේතුවෙන් ලෝක තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ... Read More
බාබර් අසාම් නායකත්වයෙන් දෙවන වරටත් ඉල්ලා අස්වෙයි
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග නායකත්වය දරන බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. බාබර් මෙම වසර ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස් වූ දෙවැනි වතාව මෙය ... Read More
ඉරානයෙන් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර 180 ක්
ඉරානය, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 180 ක් යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කළේය. අද අලුයම 03ට පමණ නොනවතින මිසයිල ප්‍රහාර ඉරානය මගින් ඊශ්‍රායලයේ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ... Read More
තායිලන්තයේ පාසල් බස් රථයක ගින්නකින් 25ක් ජීවිතක්ෂයට
තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 44 දෙනෙකු ගමන් කරමින් සිටි බස් රථයක් ගිනි ගැනීමෙන් 25 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More
ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගත කෙරේ
ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු දැඩි උදර වේදනාවක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලට ඇතුළත් කර ... Read More