Category: Foreign News
Foreign News
මාස 9කට පසු අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘථිවියට
දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු ... Read More
ගසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් – 200කට අධික පිරිසක් මරුට
ඊශ්‍රායල හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු -අෆා ඇතුලු පලස්තීනුවන් දෙසීයකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. සිය ඉලක්කය හමාස් සංවිධානය ... Read More
චීනයේ ප්‍රථම නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ මංගල ගමන සාර්ථකයි
නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කර තිබේ. චීනයේ නිෂ්පාදිත ‘ටීපී1000’ ... Read More
රෝහල් ගතව ප්‍රතිකාර ලබන පාප් වහන්සේගේ ඡායාරූපයක් මුල්වරට මාධ්‍යයට
නියුමෝනියාව ඇතුළු පෙනහළු ආශ්‍රිත ආබාධවලින් පීඩාවට පත්ව, මාසයකට වැඩි කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් මාධ්‍යවලට නිකුත් කර තිබේ. ... Read More
ඇමෙරිකන් මගී ගුවන් යානයක් හදිසියේම ගිනි ගනී
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ. ... Read More
පාකිස්තානයේ බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්ති බෙදුම්වාදී සටන්කාමීහු එම ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට
පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං ... Read More
X සමාජ මාධ්‍ය බිඳ වැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්
X සමාජ මාධ්‍ය බිඳ වැටීමට සයිබර් ප්‍රහාරයක් හේතුවී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි. ඒ් හේතුවෙන් ඊයේ (10) දිනයේ 40,000 කට වැඩි පරිශීලකයින් ... Read More
කැනඩාවේ නව අගමැති මාක් කාර්නි
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි මහතා තේරී පත්ව තිබේ.ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි මහතාට හිමිවෙයි. කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය ... Read More
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදී පැවැත්වේ. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතය. ... Read More
ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත. එසේ නොකරන්නේ නම්, හමාස් ... Read More
මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියෙන් සමුගනී
බංග්ලාදේශයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා. 37 හැවිරිදි මුෂ්ෆිකර් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම කඩුලු රකින්නා ලෙස ... Read More
ඇමෙරිකානු ජනාධිපති ආරක්ෂක අංශයට ගිය 13 හැවිරිදි දරුවා
මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. ඩී.ජේ. පිළිකා රෝගියකු බව හඳුනා ... Read More
රාමේෂ්වරම් ධීවරයින් වර්ජනය නතර කරයි
රාමේෂ්වරම් හි ධීවරයන් දින අටක් පුරා දියත්කර තිබූ වැඩවර්ජනය ඊයේ අවසන් කර තිබේ. ඒ, මෙරට බලධාරීන්ගේ භාරයට පත්වූ ධීවර බෝට්ටු හිමි ධීවරයින්ට සහ මෙරට සිරකඳවුරුවල ... Read More
ට්‍රම්ප්ගෙන් දැඩි තීන්දුවක්
යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More